• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දය කල් දාන්න ආණ්ඩුව නීති විරෝධී පියවරක් ගත්තොත් පොහොට්ටුවයි-UNP එකයි හැර සියලු පක්ෂ එක්කොට දැවැන්ත සන්ධානයක් හදන්න සාකච්ඡා ඇරඹේ!

December 19, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඡන්දය කල් දාන්න ආණ්ඩුව නීති විරෝධී පියවරක් ගත්තොත් පොහොට්ටුවයි-UNP එකයි හැර සියලු පක්ෂ එක්කොට දැවැන්ත සන්ධානයක් හදන්න සාකච්ඡා ඇරඹේ!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නීති විරෝධී අයුරින් කටයුතු කළහොත් ඊට එරෙහිව ආණ්ඩුව සමග සිටින පක්ෂ නොමැතිව සෙසු සියලු පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් ඒකරාශී කොට දෑවැන්ත සන්ධානයක් නිර්මාණය කිරීම සදහා සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම කටයුත්ත සදහා රටම පිළිගත් වෘත්තිකයන් රැසක් එක්වී සිටින බව දැනගන්නට ඇති අතර ඔවුන් දැනටමත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ සහ ‌කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම දැවැන්ත සනධානය සදහා මැතිවරණයක් මේ මොහාතේ අවශ්‍ය නැති බවට ප්‍රකාශ නිකුත් කරන පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂයත්, නිහඩව සිටින ජනතා විමුක්ති පෙරමුණත් එක්කර නොගැනීමට තීරණය වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව ඉදිරියේදී මැතිවරණය ඉල්ලා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත සන්ධානයක් ගොඩනැගීමට අමතරව ඊට අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම පක්ෂ සමග සාකච්ජා කිරීමට මෙම පිරිස පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

තුන්වන වසරේ දරුවා හවස 6.30ට නිදාගන්නේ නෑ කියා අම්මා 119ට ‌කෝල් කරලා! පොලිසිය ‌කිලෝමීටර් 15ක් දුර ගෙවාගෙන පැමිණිල්ල විභාග කරන්න එද්දී ළමයා හොඳටම නිදි!

Next Post

ලංකාවට කුඩු ගේන්නේ කව්ද? ඒ පිටුපස ඉන්න ඇමැතිලා කව්ද? මාකදුරේ මධූෂ්ව ආශ්‍රය කරපු ලොකු අය කව්ද? සිරසට ඇවිත් සංගීත් හෙළිදරව් කරයි! (VIDEO)

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper