කොමිසමේ වෙන කිසිකෙනෙක් අස්වෙන්නේ නෑ -සභාපති පුංචිහේවා! ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹුවා -මුද්‍රණාලයාධිපතිනිය! VIDEO
මැතිවරණ කොමිසමේ තවත් කිසිදු සාමාජිකයකු ඉවත් නොවන බව ස්ථිර යැයි කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය. එමෙන්ම රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා ...