• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කොමිසම හා හපුහින්න අතර පැයකට අධික සාකච්ඡාවක්! කැබිනට් ලේකම් එවපු පත්‍රිකාවක් බාර දෙයි! පැයක් ඇතුළත වැරදි තීන්දුව ඔහු විසින්ම ආපසු කැඳවමින් ගැසූ චක්‍රලේඛයත් කොමිසමට ඉදිරිපත් කරයි!

January 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇප බාර නොගන්නා ලෙස හපුහින්න ගහපු ලියුමට ඇපත් නැති කරපු මැතිවරණ කොමිසම තවත් අඩියක් ඉස්සරහට තියයි! හෙට වහාම රැස්වෙන්න තීන්දු කරයි! නීති පියවර ගන්න ලෑස්ති වෙයි!
Share on WhatsAppShare on Facebook

මැතිවරණ කොමිසම සහ රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා අතර අද දිනයේදී පැයකට අධික සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

ඉකුත් අගහරුවාදා දිනයේදී හපුහින්න මහතා මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම අත්හිටුවන ලෙසට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් විමසීම සදහා කොමිසම විසින් කළ කැදවීමකට අනුව හපුහින්න මහතා අද කොමිසම හමුවට ගොස් තිබිණ.

එහිදී හපුහින්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ කැබිනට් ලේකම්වරයා විසින් තමන් වෙත එවනු ලැබූ පත්‍රිකාවට අනුව තමන් මෙම ලිපිය යොමු කළ බවකි.

එහිදී කැබිනට් ලේකම්වරයා විසින් එවනු ලැබූ පත්‍රිකාවද හපුහින්න මහතා කොමිසම වෙත ඉදිරිපත් කොට තිබේ.

එමෙන්ම අදාළ උපදෙස වැරදි බව වැටහී යාමත් සමග පැයක් ඇතුළත ඒ මහතා විසින්ම අදාළ නියෝගය අත්හිටුවමින් නිකුත් කළ චක්‍රලේඛයද හපුහින්න මහතා විසින් කොමිසමට ඉදිරිපත් කොට ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසීම සදහා ඉදිරියේදී කැබිනට් ලේකම්වරයාද කොමිසම හමුවට කැදවීමට එහි ප්‍රධානීන් සූදානමින් සිටින බව කොමිසමේ ආරංචිමාර්ග සදහන් කරයි.

SendShareShare
Previous Post

තීන්දුව ඓතිහාසිකයි! ඒත් පාස්කු ප්‍රහාරය පසුපස ඇති සත්‍යය සහ කුමන්ත්‍රණය හෙළිවන තුරු සටන නවත්වන්නේ නෑ! මොන තනතුරක හිටියත් කාටවත් නීතියෙන් බේරෙන්න බෑ! වත්මන් ජනාධිපතිතුමා කිව්වා පරීක්ෂණවලට ස්කොට්ලන්ඩ්යාඩ් ගේනවා කියලා! ඒක සිද්ධ වන බවක් පේන්න නෑ! කාදිනල්තුමා යළි සටනට පණ පොවයි! (VIDEO)

Next Post

කොමිසම-හපුහින්න හමුවේ නිල නිවේදනය එයි! වෙච්ච වැරැද්දට හපුහින්න කොමිසමෙන් සමාව අයදී! ඉදිරියේදී එහෙම නොකරන බවත් කියයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.