ADVERTISEMENT
අද දිනයේදී මැතිවරණ කොමිසම සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මහතා අතර පැවැති හමුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිල නිවේදනයක් නිකුත් කොට ඇත.
එහිදී කොමිසම පවසන්නේ හපුහින්න මහතා තමන් කළ කටයුත්ත සම්බන්ධයෙන් සමාව අයැද සිටි බවත්, ඉදිරියේදී එවැන්නක් සිදු නොවන බවට සදහන් කොට සිටි බවත්ය.