• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පට්ටපල් බොරු ගගහා ඡන්දය කල් දාන්න මාධ්‍යයයි-ප්‍රසිද්ධ චරිතයි ගහපු ‌‌‌තවත් ගේමක් අවුල් වෙයි! සභාපති ඇත්ත කතාව කියයි!

January 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තවමත් ගැසට් නොකිරීම ගැන ප්‍රශ්න කරන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති අය විසින් යැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමාටවත් විශ්වාසයක් තියෙනවාද මාර්තු 09 වෙනිදා මේ මැතිවරණය තියෙයි කියලා ?

“මෙතන ඉතින් විශ්වාසය පිළිබඳ ගැටලුවක් නෙවෙයි තියෙන්නෙ. කොමිසමක් හැටියට අපට තියෙන්නෙ නීත්‍යානුකූල වගකීමක් ඉෂ්ට කරන්න. අපි ඒ නීත්‍යානුකූල වගකීම ඉෂ්ට කරගෙන යනවා. ඒ අනුව අපි මාර්තු 09 ඡන්දය තියන්න සැලසුම් කරගෙන යනවා. ඊට අවශ්‍ය මූලික කාරණා ඔක්කොම කරගෙන යනවා”

ප්‍රශ්නය – සමහරු ප්‍රශ්න කරලා තිබුණා ඇයි මේකට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ නැත්තෙ කියලා ?

“ඒක තමයි, ඒක ගැන අනවබෝධයෙන් හා පූර්ණ අධ්‍යනයකින් තොරව තමයි ඒ කතාව කියලා තියෙන්නෙ. මොකද පළාත් පාලන මැතිවරණවල දිනය ප්‍රකාශ කරන්නෙ කොමිසම නෙවෙයි. ඒක ප්‍රකාශ කරන්නෙ ඒ ඒ ආයතන මට්ටමෙන් තේරීම් භාර නිලධාරීන්. කොමිසම විසින් ඒ දිනයට එකඟත්වය ලබාදීම කරන්නෙ. සාමාන්‍ය සම්ප්‍රදාය තියෙන්නෙ නාමයෝජනා භාරගත්තාට පස්සෙ ඒ ප්‍රදේශවල තේරීම් භාර නිලධාරීන් දිනයක් ඒ එකඟත්වය අනුව ප්‍රකාශ කරනවා. ඊට පස්සෙ ඒක ගැසට් කරන්න දිනය විතරක් බෑ. ඒක ගැසට් කරනකොට ආයතන කොච්චරද, මොන පක්ෂද තරග කරන්නෙ, කවුද අපේක්ෂකයින්ගෙ නම්, මොනවද ඡන්ද කොට්ඨාස, මේ සියල්ල උපලේඛන එක්ක තමයි දිනය ගැසට් කරන්නෙ”

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනි.

SendShareShare
Previous Post

මහින්ද නෑ! ගෝඨා නෑ! නාමල් නෑ! බැසිල් දළදාව වැඳලා පොහොට්ටු ඡන්ද සටන නුවරින් අරඹයි! මේ සැරේ පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එක කරන්නේ බැසිල්ද? VIDEO

Next Post

නාමයෝජනා දීලත් ඉවරයි! පළාත් පාලන ආයතනවල වාහන සහ අනෙක් සම්පත් අවභාවිත කිරීම වහාම නවත්වන්න! සජබ මහලේකම් ‌මද්දුමබණ්ඩාරගෙන් කොමිසමට පැමිණිල්ලක්!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper