ඡන්ද කොමිසම හා හපුහින්න අතර පැයකට අධික සාකච්ඡාවක්! කැබිනට් ලේකම් එවපු පත්රිකාවක් බාර දෙයි! පැයක් ඇතුළත වැරදි තීන්දුව ඔහු විසින්ම ආපසු කැඳවමින් ගැසූ චක්රලේඛයත් කොමිසමට ඉදිරිපත් කරයි!
මැතිවරණ කොමිසම සහ රාජ්ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා අතර අද දිනයේදී පැයකට අධික සාකච්ඡාවක් පැවැත්වී තිබේ. ඉකුත් අගහරුවාදා ...