පළාත් පාලන මැතිවරණයට පක්ෂවලින් ඇප ලබා ගැනීම අත්හිටුවන ලෙස දිසාපතිවරුන්ට දැනුම් දුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉදිරියේදී ජම්පරේ ඇදගෙන මහඋළුගෙදර වන්දි ගෙවීමට සූදානම් වන ලෙස ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය.
නමුත් ඊට බිය නොවී මැතිවරණ කොමිසම සැණින් ප්‍රතිචාර දක්වමින් පොහොට්ටුවේ 134කගේ කලිසම් ඔළුවෙන් ගලවා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.