රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇප මුදල් බාර නොගන්නා ලෙසට යොමු කළ ලිපිය නීති විරෝධී අපරාධ වරදක් බැවින් වහාම ඊට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා වෙත ලිපියක් ඉදිරිපත්ව තිබේ.
ජවිපෙ නීතීඥ සුනිල් වටගල මහතා විසින් එම ලිපිය යොමු කොට ඇත.