ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපිය සම්බන්ධයෙන්බී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කර ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා දෙරණ නාලිකාවට ප්‍රකාශ කොට ඇත්තේ හෙට පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වී මේ සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර පිළිබඳව තීරණයක් ගන්නා බවය.