Tag: MAHINDA RAJAPAKSHA

රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට මහින්ද දුන් නියෝගය

රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට මහින්ද දුන් නියෝගය

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද ...

‘ගව ඝාතන තහනම’ මසකින් කල් යයි

‘ගව ඝාතන තහනම’ මසකින් කල් යයි

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනා යෝජනාව මසකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇත. ඒ ...

සජිත්ගේ ප්‍රශ්නයෙන් ආනවිළුන්දාව කාපු අය එළියට ආ හැටි (VIDEO)

සජිත්ගේ ප්‍රශ්නයෙන් ආනවිළුන්දාව කාපු අය එළියට ආ හැටි (VIDEO)

ආනවිළුන්දාව තෙත් බිම් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් සහ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදුවූ පාරිසරික පද්ධති විනාශ වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ...

තවත් ඇමැතිකම් 10ක්?

තවත් ඇමැතිකම් 10ක්?

තවත් අමාත්‍යධූර 10 ක් ලබා දීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව ...

මහින්ද ඩයනාගේ ගෙදර යයි (PHOTOS)-රාජ්‍ය රහස්

මහින්ද ඩයනාගේ ගෙදර යයි (PHOTOS)-රාජ්‍ය රහස්

පසුගිය සතියේ කවුරුත් පුදුමවන ආකාරයේ අසාමාන්‍ය සිදුවීමක් දේශපාලන ක්‍ෂේත්‍රයේ සිදුවිය. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ මන්ත්‍රිවරයකුගේ නිවෙසේ පැවැති විශේෂ ...

ගෝඨාභය-පාතාලයෝ එළියට

ගෝඨාභය-පාතාලයෝ එළියට

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත "පාතාලයෝ" නවකතාව සහ “ගෝඨාභය" ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ...

අයවැයෙන් සහන කැපෙයි

අයවැයෙන් සහන කැපෙයි

රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදය මුල්කරගෙන ආණ්ඩුවේ පළමු අයවැයෙන් සහන ලබා දීම කප්පාදු කළ යුතු බවට භාණ්ඩාගාර නිලධාරීන් විසින් ...

සජිත් 20 පරාජය කරන්න සූදානම් වෙයි

සජිත් 20 පරාජය කරන්න සූදානම් වෙයි

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කරමින් පුරවැසියන් ශක්තිමත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට රජය ඉදිරිපත් කොට ඇති විසිවන සංශෝධනය  ඒකාධිපති ...

Page 106 of 108 1 105 106 107 108