මැතිවරණය පැවැත්වීමට බිලියන 10ක් අවශ්‍ය නැති බවත්, මේ මොහොතේ බිලියන 3ක් ලැබීම ප්‍රමාණවත් බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මැතිවරණය අවසන් වීමෙන් පසු ඉතිරි මුදල් ලැබීම ප්‍රමාණවත් බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.