කැනඩාවේදී සිංහල පවුලක්ම මරා දාලත් සැකකරුගේ ෆොටෝ නෑ… මියගිය පවුලේ එකම ෆොටෝ එකයි දැම්මේමළසිරුරුවල එක ෆොටෝ එකක් දැම්මේ නෑ… ලංකාවේ මොහෙම වුණානම් අපේ මාධ්‍යයි යූටිටුබ් කාරයොයි කොහොම හැසිරෙයිද? Sri Lanka Latest News
මරපු කෙනාගේ හත්මුතු පරම්පරාවේම ෆොටෝ දාලා ප්‍රකාශ අරන් නාට්ටියත් ගහලා ඇතුවත් බැරි නැතුවත් බැරි බොහෝ දේ අතර මාධ්‍ය කලාව සුවිශේෂ ...