හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ධුරයෙන් තමන් නෙරපා හැරීමට හේතු වූ විරෝධතා පිළිබඳ පොතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.Sri Lanka Latest News
‘මාව ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණය’ යනුවෙන් නම් කොට ඇති මෙම පොත හෙට දින (07 බ්‍රහස්පතින්දා) එළිදැක්වීමට නියමිතය.