ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත්‍රණය’ නම් කෘතිය ඊයේ දින එළිදක්වා පැය කිහිපයක් ඇතුළත පළමු මුද්‍රණය විකිණි අවසන් වී තිබේ.Sri Lanka Latest News
ඊයේ පෙරවරුවේ වෙළඳපොළට නිකුත් වූ මෙම කෘතිය පස්වරුව වන විට විකිණී අවසන් වී තිබූ බව අලෙවි නියෝජිතයන් සඳහන් කරති.
මෙම තත්ත්වය මත එහි දෙවන මුද්‍රණය ද වෙළඳපළට නිකුත් කරමින් තිබෙන අතර තුන්වෙනි මුද්‍රණය සඳහාද කටයුතු සූදානම් කරමින් තිබේ.