මෙම සතියේ ප්‍රබල දේශපාලනඥයන් තුන්දෙනකු සම්බන්ධ කෘති තුනක් ජනගත විය.Sri Lanka Latest News
පළමු පොත නිකුත් කළේ සජබ ප්‍රබලයකු වන ඉම්තියාස් බකීර් මාකාර් මහතාය. ‘මගේ කතාව’ නමින් ජනගත වූ එය පසුගිය පස්වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී එළිදැක්විණ.
දෙවන පොත වන්නේ අද දින ජනගත වන ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රචිත ග්‍රන්ථයය.
තුන්වන පොත සති අන්තතයේ නිකුත් වීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාදක කරගත් කාටූන් කෘතියය.
එය Ranil vs Ranil යනුවෙන් නම් කොට තිබේ.