Tag: geneva

ලංකාවේ විරෝධතා සීමා කිරීම ගැන-සිවිල් අවකාශය පාලනයට කුරිරු නීති භාවිත කිරීම ගැන-අත්අඩංගුවට ගැනීම් ගැන ජිනීවා මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

විරෝධතා සීමා කිරීමට සහ සිවිල් අවකාශය පාලනයට කුරිරු නීති භාවිත කිරීම ගැන සිය අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව ...

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාව ගැන විශේෂ අනාවරණයක්! මානව හිමිකම් කමිටුව කනස්සල්ල පලකරයි!

විරෝධතාකරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන්, දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් මූලික නීතිමය ආරක්ෂාවකින් තොරව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීමේ ...

කිසිදා නිම නොවෙන ජාත්‍යන්තර මානව හිමිකම් තොණ්ඩුව… ඔන්න දැන් ජිනීවාහි පෙන්වනවා…

කිසිදා නිම නොවෙන ජාත්‍යන්තර මානව හිමිකම් තොණ්ඩුව… ඔන්න දැන් ජිනීවාහි පෙන්වනවා…

‘රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් ලෙසින් නම්වෙයි. ...

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
ඇඳිරි නීතිය නොතකා රට වටේ විරෝධතා! පේරාදෙණි සිසුන්ට කඳුලු ගෑස් ගහයි!

විරෝධතාවලට පොලිසියෙන් ගහන කඳුළු ගෑස්වල සැර ජිනීවා නුවරටත් දැනෙයි! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‌කොමිසමෙන් ලංකාවට සැර නිවේදනයක් නිකුත් කරයි!

සාමාකාමී විරෝධතාවන්ට එරෙහිව රජය දක්වන දැඩි මර්දනකාරී ප්‍රතිචාරය තමන් හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. එක්සත් ජාතීන්ගේ ...

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවා සමුලුව ඇරඹේ! ලංකාවේ මානව හිමිකම් ගැන සමාලෝචනයක්!

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් ලබන ...

ලංකාවට එරෙහි චෝදනා 19යි, 9ක්ම මෑත කාලයේ වෙච්ච චෝදනා, විශේෂ විමර්ශන කාර්යාලයක් පිහිටුවනවා, දැනටමත් සල්ලි වෙන් කරලා, මේ පාර ජිනීවාවලදී වෙච්ච දේ මෙන්න… ලේසි වෙන්නෙ නැහැ…

52 වන ජිනීවා සැසිවාරය ඇරඹේ! ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැනත් කතාබහක්!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය මෙරට වේලාවෙන් අද පස්වරු 03 ට ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී ආරම්භ වනවා.  ...

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

පාස්කු ප්‍රහාරයට මාස 46යි! වන්දියද යුක්තියද? සම්පූර්ණ වාර්තාව කෝ? කතෝලික පල්ලිය යළි ජිනීවා යයි! VIDEO

පාස්කු ප්‍රහාරයට මාස 46ක් පිරෙන දිනයේ රොහාන් සිල්වා පියතුමා විසින් ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යළි පැමිණිල්ලක් ...

මෙරට ඉතිහාසයේ පළමු වරට සිද්ධවෙන මහා පෙරළියක්! ලංකාව වෙනුවෙන් ජිනීවාවල කාර්යාලයක්! ලංකාව ගැන හොයන්න ජිනීවාවලින් කෝටි 125ක් වෙන් කරලා!

අපි කියපු දේවල් කරලා තියෙනවද? ලංකාවේ මානව හිමිකම් ගැන අලුත්ම වාර්තාව අද ජිනීවාවලදී එළියට එයි!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සකස් කළ විශ්වකාලාන්තර සමාලෝචන වාර්තාව අද (01) එළි දැක්වේ. ...

Page 2 of 17 1 2 3 17