එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය මෙරට වේලාවෙන් අද පස්වරු 03 ට ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී ආරම්භ වනවා.
අදින් ආරම්භ වන මෙම සැසිවාරය ලබන අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජ
ගත් මානව හිමිකම් කවුන්සිලය මෙලෙස රැස්වීමේ ප්‍රධාන අරමුණු වන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ගරු කිරීමයි.
මෙවර සැසිවාරයේදී ලංකාව සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා වීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා!