විරෝධතා සීමා කිරීමට සහ සිවිල් අවකාශය පාලනයට කුරිරු නීති භාවිත කිරීම ගැන සිය අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස් නඩා අල් නෂීඩ් මහත්මිය කියා සිටියාය. Sri Lanka Latest News
එමෙන්ම ලංකාවේ ආර්ථික අර්බූදය පිළිබදවද ඇය අදහස් ප්‍රකාශ කළාය.










