පාස්කු ප්‍රහාරයට මාස 46ක් පිරෙන දිනයේ රොහාන් සිල්වා පියතුමා විසින් ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යළි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය
උන්වහන්සේ කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කොමිසම අවස්ථා ගණනාවකදීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසය.










