රාජපක්ෂ තියරියට රනිල් ඡන්දය තියන්න ලෑස්ති වෙයි! ඉන්දියාවෙන් වහාම විරෝධය පළ කරයි! රාජ්‍ය රහස් EXCLUSIVE
නාමල් ගහපු දේශපාලන සැලසුමට වෙච්ච දෙයක්! මහින්ද රනිල්ගෙන් අගමැතිකම ඉල්ලයි! එන්න කියලා තියෙද්දිත් රනිල් ඉන්දියාවට නොයන හේතුව! යනවා යනවා ආණ්ඩුවට ...
නාමල් ගහපු දේශපාලන සැලසුමට වෙච්ච දෙයක්! මහින්ද රනිල්ගෙන් අගමැතිකම ඉල්ලයි! එන්න කියලා තියෙද්දිත් රනිල් ඉන්දියාවට නොයන හේතුව! යනවා යනවා ආණ්ඩුවට ...
නව සීමා නිර්ණ වාර්තාව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද (11) බාරදෙනු ...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් අද (10) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය ...
රනිල් මහබැංකු හොරා කියලා පාර්ලිමේන්තුවෙදි වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන කිව්වා. මහින්ද හොරා කියලා දැන් ඉන්න ජනාධිපති රනිල් එදා පාර්ලිමේන්තුවෙදි කිව්වා. ...
කැබිනට් ලේකම්ගේ ලියුම එළියට ආවේ කොහොමද? මහින්දගේ ගෙදරට යට කරපු සල්ලි ගැන තොරතුරු හාරයි! චීන තානාපති දැන් නිතරම විජේරාමේ! ගෝඨාට ...
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පසුගියදා විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් එකතු වී දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළ ආකාරයක් ...
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ...
2023 අයවැයෙන් මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අවස්ථාවක එම වෙන් කළ මුදල් මැතිවරණ කොමිසමට ලබා දී මැතිවරණය ...
පසුගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ නීල් බණ්ඩාර හපුහින්නට හදිසියේම ස්ථාන මාරුවක් ලැබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසටය. ...
පළාත් පාලන ආයතනවල නව ධුර කාලය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ...
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.