අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් අද (10) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
දේශපාලන ආරංචිමාර්ග සදහන් කරන්නේ ආණ්ඩුව මේ වනවිට පළාත් පාලන මැතිවරණය ලබන අගෝස්තුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවකි.











