• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ටිබෙටයේ නිදහස වෙනුවෙන් විවි රිචර්ඩ්ස් පෙරට එයි

February 25, 2021
in News, Politics
Reading Time: 2 mins read
A A
ටිබෙටයේ නිදහස වෙනුවෙන් විවි රිචර්ඩ්ස් පෙරට එයි
Share on WhatsAppShare on Facebook

චීනයේ ස්වාධීන පාලනයට යටත් බව සැලකෙන තිබ්බතයේ ක්‍රියාත්මක නිදහස් ව්‍යාපාරයට සහය දෙමින් හිටපු බටහිර ක්‍රිකට් පතාක යෝධයකු වන විව් රිචාර්ඩ්ස් පසුගියදා “ට්විටර්” පණිවිඩයක් නිකුත් කරමින් කලාපයේ යහපත් ස්වාධීනත්වයක් (නිදහසක්) ප්‍රාර්ථනා කෙළේය.

හිමාලය කලාපයට අයත් ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති තිබ්බතය තම ආධිපත්‍යයට යටත් බව චීන මතයයි. මේ නිසා තිබ්බතයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා රටින් බැහැරව වාසය කරයි. එතුමා (දලයි ලාමා) වනාහි තම ජීවමාන දෙවියන් ලෙසට එතුමාගේ අනුගාමිකයෝ සලකති. තම අයිතිය තහවුරු කර ගැනීම සඳහා චීනය විසින් එක් දහස් නමසිය පනහේ දී (1950) තිබ්බතයට සිය දහස් ගණනින් සන්නද්ධ හමුදා භට කණ්ඩායම් යවනු ලැබුවේය.

එතකුදු වුවද තිබ්බතය ඇතැම් ප්‍රදේශ සිය ස්වාධීනත්වයෙන් ම රඳවා තබා ගත්තේය. එහෙත් ඒ අවස්ථාවේදී ඇතැම් ප්‍රදේශ චීන ආණ්ඩුවට ඈඳුණු බව බී.බී.සී. මාධ්‍ය නිවේදනය කෙළේය. රටින් පිටමංව වෙසෙන තිබ්බත අගමැති ලොබ් සැං සන්ජේ තම රටේ චීනය කරන අපචාර ගැන ලෝකයට කීවේය. චීනය තිබ්බතයේ විනාශ කළ ආයතන ගොඩනැගිලි ආදි සියල්ල යළි ඉදි කර දුන්නේ ඉන්දියාව බව අගමැතිවරයා කෘතඥතා පූර්වකව යළි යළි අවධාරණය කෙළේය. චීන දුර්දාන්ත කටයතු සම්බන්ධව ලෝකය දැනුවත් කරන්නාද ඉන්දියාවයි. ඉන්දියාව තිබ්බතය වෙනුවෙන් කෙරෙන මෙහෙය මෙතකැයි කියා කියන්න බෑ. චීනය අපේ බෞද්ධ වෙහෙර විහාර පන්සල් ආරාම විනාශ කළා. ඉන්දියාව ඒ සියල්ල යළි ඉදි කර දුන්නා. යැයි හෙතෙම පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුව අරන් ඇවිත් හැංගිලා හිටපු තිස්ස සර්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්

Next Post

ක්‍රිකට් ගහන්න ආ සීලරතන හිමි විසිවෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.