• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනෙට එරෙහිව කිලෝමීටර් 500ක පාගමනක්

February 24, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
චීනෙට එරෙහිව කිලෝමීටර් 500ක පාගමනක්
Share on WhatsAppShare on Facebook

තිබ්බතයේ ක්‍රියාකාරිකයකු වන ටෙන්සිං ටිසන්ඩ්‍යු එරට ධර්මශාලා නැමැති ස්ථානයේ සිට ඉන්දියාවේ දිල්ලි නගරයට මාර්තු දහ වැනි දින (10) ළඟාවීමට ඉලක්ක කරගනිමින් පසු ගිය fදාළොස් වැනිදා (12) “පාද යාත්‍රාවක්” ආරම්භ කර තිබේ.

මාර්තු දහ වැනිදාම ඉලක්ක කර ඇත්තේ එදින (10) දිල්ලි නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක්ද පැවැත්වෙන බැවිනි. “තිබ්බතය වෙනුවෙන් සැතපුමක පා ගමනක යෙදෙන්න” යනුවෙන් පාද යාත්‍රාව නම් කර තිබේ.

මහා භාරතයට එරෙහිව චීනය ගෙනයන දුර්දාන්ත ක්‍රියාකලාපය පිළිබඳව භාරත ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ටෙන්සිං ටිසන්ඩ්‍යු ප්‍රකාශ කෙළේය.
ඔහු මෙසේද කීවේය.

පසුගිය වර්ෂයේ (2020) ජූනි මාසයේ දී ඉන්දු චීන සහ තිබ්බත දේශ සීමා ආසන්නයේ “ගල්වාන්” ප්‍රාන්තයේ මිනිස් ඝාතනය මහා ලොවම කම්පා කළත් මේ ස්ථානයට භාරතවාසීන් ගොස් ඇතිවා තබා එම ප්‍රදේශය සිතියමේ කොතැනක ඇත් දැයි යන්න දන්නන් පවා අඩුය. මේ ඝාතනයේදී අපේ මිනිසුන් චීනුන් ගෙන් මැරුම් කෑවේ ඇයි දැයි යන්න දන්නෝද විරලහ.

ඔවුන් (චීන්නු) දේශ සීමාව ආසන්නයටම ආක්‍රමණය කළේ කොහාමද? අද මම ධර්මශාලාවේ සිට නව දිල්ලිය දක්වා පා ගමනක් ආරම්භ කරනවා. මේ ගමනේ ප්‍රධාන අරමුණ තමයි මේ සම්බන්ධව ඉන්දියාවේ අවධානය යොමු කරවීම. මේක තමයි ඉන්දු චීන ගැටුමට මුල. අපේ භාරත සහෝදර සහෝදරියන් දැනගන්න අවශ්‍යයි ඇයි චීනෙ හැමදාම ඉන්දියාවට හිරිහැර කරන්නෙ කියල.

හිතන්න එපා චීනෙ හිරිහැර කරන්නෙ ඉන්දියාවට විතරයි කියල නෑ. මේ ආසියාවෙ (ළඟපාත) තියෙන රටවල් දාහතරටම (14) චීන්නු “සර්කස්” පෙන්වනවා. ඔවුන් උත්සාහ කරන්නෙ අවට රටවල් ටිකත්, මූදු ප්‍රදේශයත් යටත් කර ගෙන තමන්ගෙ අධිරාජ්‍යය ලොකු කරගන්න. තමන් ලෝක බලවතා වෙන්න උත්සාහ දරනවා කියන එක චීන නායක සි ජිං පින්ග් :ඞස න්‍සබටචසබට* ලෝක ප්‍රජාවටම අනාවරණය කරල ඉවරයි.

ටෙන්සිං ටිසන්ඩ්‍යු ක්‍රියාකාරියා දැවැන්ත උද්ඝෝෂණ සංවිධායකවරයකු බවට සමස්ත භාරතයම එක හැටියටම පිළිගන්නෙකි. චීන ජනාධිපතිවරයා ඉන්දියා සංචාරය කරද්දීත් උද්ඝෝෂණ කළේ ඔහුය.

තම පාගමන තනි මිනිහකුගේ එකක් බව හෙතෙම කීවේය.

ඒ ගමනට පණිවුඩ හුවමාරු කර ගැනීම සහ සංවිධාන කට යුතු සඳහා තවත් දෙදෙනකු සහය වන බවද කීය.

“මේ ගමන කිලෝ මීටර් පන්සියයක (500) දුර එකක්. ගමනට මාසයක් ගතවෙනවා. රෑට නවතින්න කූඩාරමක් පාර අයිනෙම ගහගන්නවා. මම කන්ගරා නිම්නය හරහා උණා :ඹබ්* ප්‍රදේශයෙන් පන්ජාබ් මිටියාවතට අවතීර්ණ වෙනවා. එතනින් අම්බාලා ඛාර්නාල් සහ සොනෙපට් ඔස්සේ දිල්ලියට යනවා” ඔහු කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඉම්රාන්ගෙන් සජිත්ට හදිසි කැඳවීමක් EXCLUSIVE

Next Post

ලංකාවේ භූමදාන ප්‍රශ්නය OIC මහලේකම් ජිනීවා අරන් යයි

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.