• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News

June 27, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතිශය දරුණු කාලගුණික විපර්යාසයන් සිදුකළ හැකි එල්-නිනෝ තත්ත්වය මේ වනවිට ලංකාව ආශ්‍රිත කොට ගෙන ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Sri Lanka Latest News

එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසා සිටියේ මේ වනවිට එහි බලපෑම තවමත් විශාල වශයෙන් ලංකාවට දැනෙන්නට පටන්ගෙන නොමැති බවකි.

කෙසේ වෙතත් එල්-නිනෝ තත්ත්වය හේතු කොටගෙන ඉදිරියේදී වර්ෂාව විශාල වශයෙන් පහත වැටිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මෙම තත්ත්වය හේතුකොට ගෙන ජූලි-අගෝස්තු මාසවලදී නිරිතදිග මෝසම් තත්ත්වය අඩාළ වීමේ හැකියාවක් ඇති බවද ඒ මහතා අවධාරණය කරයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතාම ප්‍රාථමික මට්ටමේ පවතින බවත්, වහාම ජනාධිපති කාර්යසාධක බළකායක් පිහිටුවා මෙම තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගත යුතු බවත්ය.

SendShareShare
Previous Post

පෙර කළ පව් පල දෙන අන්ධ ග්‍රහයෝ…! ග්‍රහ අපල දියකර හරින කේන්දරේ නැති රහස…! අටවැන්නේ සැඟවුණු මාරකය…! Sri Lanka Latest News

Next Post

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

MORE NEWS

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News
Exclusive

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Exclusive

පෙර කළ පව් පල දෙන අන්ධ ග්‍රහයෝ…! ග්‍රහ අපල දියකර හරින කේන්දරේ නැති රහස…! අටවැන්නේ සැඟවුණු මාරකය…! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Astrology

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

භාණ්ඩාගරයේ ඩොලර් කොල්ලය! සූරියප්පෙරුමගෙන් එකයි නන්දලාල්ගෙන් එකයි! වාර්තා දෙකයි! ඇත්ත මොකක්ද? Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ක්‍රිකට් ගහන්න පුලුවන් තරුණියන්ට ක්‍රිකට් බෝඩ් එකෙන් සුපිරි චාන්ස් එකක්! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ක්‍රිකට් තහනම්? ෂා අනුරට දුන්න ඇත්ත පණිවුඩය! Sri Lanka Latest News

Load More
කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News
Heart

පසුගිය දවස්වල මුහුණු පොතේ ‘කළු කුමාරයා’ ගැන මොකක්දෝ මන්දා පෝස්ටුවක් ජයටම වයිරල් වෙනවා. ‘කළු කුමාරයා’ කිව්වට මේ පෝස්ටුව අර ඒ...

Read more
පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News

එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

පෙර කළ පව් පල දෙන අන්ධ ග්‍රහයෝ…! ග්‍රහ අපල දියකර හරින කේන්දරේ නැති රහස…! අටවැන්නේ සැඟවුණු මාරකය…! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper