• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

June 27, 2026
in Exclusive, News
Reading Time: 1 min read
A A
පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැනට අත්අඩංගුවේ පසුවන කුඩු ව්‍යාපාරිකයන් සමග දේශපාලන නායකයකු 92 වතාවක් දුරකතන ඔස්සේ සාකච්ඡා කර ඇති බවට අනාවරණ වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා (25) දිනයේදී පාර්ලිමේන්තුවේදී සිය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මින් 54 වතාවක් මෙම දේශපාලන නායකයා විසින් සිරගතව සිටින කුඩු ව්‍යාපාරිකයන්ට ඇමතුම් ලබාදී ඇති බවකි. ඉතිරි 38 වතාවේදී සිරගතව සිටින කුඩු ව්‍යාපාරිකයන් මෙම දේශපාලන නායකයාට දුරකතන ඇමතුම් ලබාදී ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

අවම වශයෙන් මෙම දේශපාලන නායකයා පිළිබඳ අදාළ පක්ෂය විසින් විනය පරීක්ෂණයක් හෝ ආරම්භ කළාද යන්න පිළිබඳ තමන් නොදන්නා බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

SendShareShare
Previous Post

එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News

Next Post

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

MORE NEWS

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News
Exclusive

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Exclusive

පෙර කළ පව් පල දෙන අන්ධ ග්‍රහයෝ…! ග්‍රහ අපල දියකර හරින කේන්දරේ නැති රහස…! අටවැන්නේ සැඟවුණු මාරකය…! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Astrology

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

භාණ්ඩාගරයේ ඩොලර් කොල්ලය! සූරියප්පෙරුමගෙන් එකයි නන්දලාල්ගෙන් එකයි! වාර්තා දෙකයි! ඇත්ත මොකක්ද? Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News
Exclusive

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News

.ශ්‍රී ලංකාව කියල කියන්නෙ සාමාන්‍යයෙන් පලතුරු වර්ග වැවෙන රටක්. අපේ රට හරි සරුසාරයි. අපේ රටේ තියෙන විවිධ සරුසාරකම් එක්ක අපිට...

Read more
කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

පාතාලයෙන් කෝල් 92ක් ආපු දේශපාලන නායකයා කවුද? Sri Lanka Latest News

එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News

එල්-නිනෝ පටන්ගත්තා! මෙන්න ලංකාවට වෙන්න යන දේ! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

පෙර කළ පව් පල දෙන අන්ධ ග්‍රහයෝ…! ග්‍රහ අපල දියකර හරින කේන්දරේ නැති රහස…! අටවැන්නේ සැඟවුණු මාරකය…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper