• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භාණ්ඩාගරයේ ඩොලර් කොල්ලය! සූරියප්පෙරුමගෙන් එකයි නන්දලාල්ගෙන් එකයි! වාර්තා දෙකයි! ඇත්ත මොකක්ද? Sri Lanka Latest News

June 27, 2026
in Exclusive, News
Reading Time: 1 min read
A A
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් රජයේ මුදල් පිළිබඳ කාරකසභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. Sri Lanka Latest News

මෙම කාරකසභාව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් ලබාදුන් වාර්තා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබිණි.

අස්ථානගත වූ මුදල් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මීට පෙර වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තම මතය සහිත වාර්තාව මෙම රැස්වීමේදී කාරක සභාවට ඉදිරිපත් කොට තිබිණි.

අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තා දෙකම සලකා බලා, ඒ පිළිබඳ අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ලංකාවේ ක්‍රිකට් තහනම්? ෂා අනුරට දුන්න ඇත්ත පණිවුඩය! Sri Lanka Latest News

Next Post

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Exclusive

පෙර කළ පව් පල දෙන අන්ධ ග්‍රහයෝ…! ග්‍රහ අපල දියකර හරින කේන්දරේ නැති රහස…! අටවැන්නේ සැඟවුණු මාරකය…! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News
Astrology

ක්‍රිකට් ගහන්න පුලුවන් තරුණියන්ට ක්‍රිකට් බෝඩ් එකෙන් සුපිරි චාන්ස් එකක්! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ක්‍රිකට් තහනම්? ෂා අනුරට දුන්න ඇත්ත පණිවුඩය! Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

150ට වී ගන්න කියන්නේ මහමෝල්ලු! ගොවියට වීවලට 120ක් ලැබුණාම ඇති! අපි සහනාධාරත් දෙනවනේ..! වසන්ත කියාගෙන යද්දීම මයික් එක ඕෆ් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් චරිත්ට පියවර ගත්තා! අනුර රංවලට කුමාරට ගත්තේ මොනවද? Sri Lanka Latest News

Load More
මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Exclusive

පෙර කළ පව් පල දෙන අන්ධ ග්‍රහයෝ…! ග්‍රහ අපල දියකර හරින කේන්දරේ නැති රහස…! අටවැන්නේ සැඟවුණු මාරකය…! Sri Lanka Latest News

විශ්වයේ මහා අද්භූත බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වය දිහා බලාගෙන ඉන්නකොට අපිට හිතෙනවා මේ හැමදේම සිද්ධ වෙන්නේ අහම්බෙන්ද කියලා. හැබැයි ජ්‍යොතිෂ විද්‍යාවේ ගැඹුරුම...

Read more
විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

විවාහය තවමත් පරක්කුද? විවාහ දිවිය නීරසද? විඳින්නේ නැතිව විඳවනවද? ශනි – මංගල දෝෂයෙන් පීඩා විඳිනවද? මෙන්න ගැලවෙන ක්‍රමය! Sri Lanka Latest News

ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…

ලග්න පහකට විශේෂ ලැබීම්! ලෝක ජනතාවට සතුටට හේතු! අධ්‍යාපන අංශය ගැන කසුකුසුවකුත්! කාන්තාවන් ගැනත් කතාබස්! Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

භාණ්ඩාගරයේ ඩොලර් කොල්ලය! සූරියප්පෙරුමගෙන් එකයි නන්දලාල්ගෙන් එකයි! වාර්තා දෙකයි! ඇත්ත මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.