‘ekamuthu.org’ විසින් මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් සිදුකළ 13 වැනි ව්‍යාපෘතිය පසුගිය බ්‍රහස්පතින්දා (06) දිනයේදී බත්තරමුල්ල සුධර්මාරාම විහාරයේදී සාර්ථකව අවසන් කෙරිණ.
මෙවර සිදුකෙරුණේ ලේ දන්දීමේ ව්‍යාපාරයකි.
රුධිර පරිත්‍යාගශීලීන් 75 දෙනකු එහිදී තම රුධිරය දන්දුන් අතර, එසේ ලේ පරිත්‍යාග කළ සියලු දෙනා හට වියළි ආහාර ද්‍රව්‍ය සහිත වටිනා පාර්සලයක් ලබාදීමටද ekamuthu.org කටයුතු කොට තිබිණ.