කොටුව ලෝක වෙළෙදපොළ මධ්‍යස්ථනයේ සුපිරි කාර්යාලයක හිදිමින් තිලිණි ප්‍රියමාලි විසින් සිදුකරන ලද කෝටි 250කට අධික මූළ්‍ය වංචාවේ තවත් තොරතුරු රැසක් මේ වනවිට පොලිසිය මගින් අනාවරණය කරගෙන තිබේ.
මේ ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා දැක්වූ අදහස්ය.