අනුර කුමාර දිසානායක මහතා මෙවර මාලිමාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීමට නියමිතය.
ජාතික ජනබල ව්‍යාපාරයේ ජනපති අපේක්ෂකයා ලෙස මෙවර අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුුුණ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පොදු සන්ධානයක් සහ පොදු ලකුණක් යටතේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවකි.