ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ෂැන්ග්‍රිලා හෝටලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී ඔහුට සහාය පළ කිරීමට තීරණය කොට ඇති බවට ඇතැම් වෙබ් අඩවි පළ කොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව දැනගන්නට ඇත.
ADVERTISEMENT
පසුගිය සතියේ ඇතැම් වෙබ් අඩවි පුවතක් පළ කරමින් කියා සිටියේ ෆොන්සේකා මහතා රාජපක්ෂවරුන්ට සහාය පළ කිරීමට තීන්දු කර ඇති බවකි.
නමුත් එම පුවත සම්පූරණයෙන්ම අසත්‍යයක් බවත්, ෆොන්සේකා මහතා එජාප අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.