• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකා ඉතිහාස පොතේ අමුතු කතා

July 5, 2021
in Mahawanshaya
Reading Time: 6 mins read
A A
ලංකා ඉතිහාස පොතේ අමුතු කතා
Share on WhatsAppShare on Facebook

නිදහසට මගඇහිරූ පාර බද්ධ

1848 මංමාවත් පනත අනුව ආණ්ඩුවේ උසස් නිලධාරීන් හැර අවුරුදු 18-60ත් අතරෙහි සිටි සියලු පිරිමි දවස් 6ක් පාරේ වැඩ කළ යුතුව තිබිණි. මෙම නීතියට භික්‍ෂුන්ද යටත් කර තිබීමද දැඩි දෝෂ දර්ශනයට ලක්වූ කාරණාවක් විය. එහෙත් වසරකට සිලිං තුනක් බදු ගෙවා ඔවුන්ට ඒ බද්දෙන් නිදහස් වීමට හැකි විය. මේ පාර බද්ධ 1831 දී නැති කර දමන ලදී.

බණ්ඩාර රජුගේ පළමු අධිකාරම්

පෑලියගොඩ ඩේවිඩ් නොහොත් ගොන්ගාලගොඩ බණ්ඩා රජුගේ රාජ්‍යයේ පළමු අධිකාරම් තැන ලෙසින් පහනරැටියකු වූ පුරංඅප්පු පත්කෙරිණි. ඒ දඹුල්ලේ නාහිමියන් විසිනි. මේ පිරිස කැරැල්ල සංවිධානයට සූදානම්ව ගැමියන් පිරිවරා මාතලේට පැමිණියද එම ස්ථානයට යුද හේවායන් ළඟා වෙත්ම විසිරයෑමට කටයුතු කර ඇත්තේ ඒ අවස්ථාවට උචිත උපක්‍රමයක් ලෙසිනි.

නාලන්දාවෙහිදී රජ වෙච්ච පෑලියගොඩ ඩේවිඩ්

බි්‍රතාන්‍ය පාලනයට එරෙහි කැරැල්ල සංවිධානය කිරීමට රදල පරපුරෙන් කිසිවෙක් ඉදිරිපත් නොවුණේ යම් දෙගිඩියාවකින් පසුවූ නිසාවෙනි. මේ හේතුවෙන් ගොන්ගාලගොඩ බණ්ඩා නොහොත් පෑලියගොඩ ඩේවිඩ් නම් වනවාසල වැසියෙක් සිංහල රජු මෙන් නාලන්දාවෙහිදී ඉදිරියට ආවේය. එහිදී ඔහු රජු ලෙසද, ඔහුගේ සොහොයුරු යුවරජු වශයෙන්ද දඹුල්ලේ නාහිමියන් විසින් අභිෂේක ගන්වන ලදී.

ගමට වැඩ කරන්න ලෝකල් බෝඩ්

1876 දී ඉදිරිපත් කෙරුණු ප්‍රාදේශීය සෞඛ්‍ය රාජාඥාව අනුව සෞඛ්‍ය හා සංවර්ධනය පිළිබඳව ප්‍රාදේශීය සභා (ලෝකල් බෝඩ්) ඇති කරන ලදී. නාගරික සභා ලැබිය යුතු තරම් දියුණුවක් නොලැබූ නගරවල දියුණුව මෙයින් අපේක්‍ෂා කෙරුණු අතර, මේ සභාවකට වැසියන් විසින් පත්කරන නියෝජිතයන් තිදෙනෙක් හා ආණ්ඩුකාරතුමා විසින් පත් කරන නියෝජිතයන් තිදෙනෙක්ද ඇතුළත් විය.

SendShareShare
Previous Post

ෆයිසර් පාන්දරම ලංකාවට ඇවිත්! දකුණු ආසියාවට ආ මුල්ම තොගය!

Next Post

නෙස්ලේ මයිලෝ, ලංකාවේ කඩදාසි බීම බට භාවිතයට ගත් පළමු සැකසූ පානය බවට පත්වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.