• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අවු: 3000කට කලින් 4000ක් සටන් වැදුණු මොකක්ද මේ මහා යුද්ධය

October 3, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අවු: 3000කට කලින් 4000ක් සටන් වැදුණු මොකක්ද මේ මහා යුද්ධය
Share on WhatsAppShare on Facebook

බයිබලය ගත්තත් එවගේම මහා භාරතය ඊජිප්තු ශිෂ්ටාචාරයේ සමහර කැටයම් ගත්තත් සමකාලීනව හෝ ඊට පෙර සිදුවුණු මහා යුද්ධ පිළිබඳ මතකයන් ඒ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මීට අවුරුදු 3000කට පෙර උතුරු දිග ජර්මනියේ සිදු වූ මහා යුද්ධයක් කිසිම මතක සටහනක් කිසිදු මූලාශ්‍රයක් තුළ සටහන් නොවී අමතකව ගිහින් ඇත.
කෙසේ වෙතත් පුරාවිද්‍යා කැණීම් මගින් යුරෝපයේ Bronze age එනම් තඹ යුගයේ සිදු වූ මෙම මහා පරිමාණ යුද්ධය පිළිබඳව තොරතුරු ජර්මනියේ බර්ලින් අගනුවරට කිලෝමීටර් 120ක් පමණ උතුරින් වූ Tollense නිම්නයෙන් සොයා ගැනීමට විද්වතුන් සමත් වෙනවා.

විවිධාකාරයේ යුද උපකරණ, ආභරණ සහ යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිය දෙනෙකුට වඩා පිරිසකට අයත් අස්ථි කොටස් සහ අශ්වයන්ගේ අස්ථි මෙම ගංගා නිම්නයේ කැණීම් මගින් හමුවනවා. මෙම කැණීම් තවමත් අවසන් කර නොමැති නිසා තවත් මියගිය අයවලුන්ගේ අස්ථී මෙම නිම්නය පුරා සැඟව ඇති බවට විශ්වාස කරනවා. මෙයට අමතරව යුද්ධය සිදු වන අවස්ථාවේදි මියගිය සමහරුන්ගේ සිරුරු ගඟ දිගේ ගසාගෙන ගොස් ඇති බවට උපකල්පනය කර ඇති නිසා මෙම යුද්ධයෙන් මියගිය ගණන නිශ්චිතවම පැවසීමට හැකියාවක් නොමැත. නමුත් 4000කට ආසන්න පිරිසක් මෙම ස්ථානයේ සටන් වැද ඇති බවට සමහරු මත පළ කර තිබෙනවා.

මෙම ස්ථානයෙන් සොයාගත් පුරාකෘති මීට අවුරුදු 3000කට පමණ පෙර නිපද වූ ඒවා බවට කාල නිර්ණය කර ඇති අතර මෙතරම් විශාල පිරිසක් මෙවැනි දරුණු සංග්‍රාමයකට එක් වූයේ ඇයිද යන්න තවම ගැටලුවක් වෙයි. කොටින්ම මෙම ප්‍රාග් ඓතිහාසික යුගයේදි යුරෝපය තුළ මෙවැනි මහා පරිමාණ යුද්ධයක් එවක ජනයා අතර සිදු වුණාය යන්න පවා විද්වතුන් විශ්වාස කරන දෙයක් නම් නොවේ.

කාංචනා මධුවන්ති

SendShareShare
Previous Post

කාටවත් වේරලියද්ද වෙන්න බෑ

Next Post

කොමර්ෂල් බැංකුවේ ඉලෙක්ට්‍රොනික් කාඞ්පත් හිමියන්ට වටිනා ත්‍යාග රැසක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.