• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොමර්ෂල් බැංකුවේ ඉලෙක්ට්‍රොනික් කාඞ්පත් හිමියන්ට වටිනා ත්‍යාග රැසක්

October 3, 2020
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් බැංකුවේ ඉලෙක්ට්‍රොනික්  කාඞ්පත් හිමියන්ට වටිනා ත්‍යාග රැසක්
Share on WhatsAppShare on Facebook

මාසිකව මුද්‍රණය කළ බැංකු වාර්තා ලබාගැනීම වෙනුවට ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වූ දිනුම් ඇදීමේදී කොමර්ෂල් බැංකුවේ වාසනාවන්ත ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් දෙදෙනෙකු සිංගප්පූරුවේ සංචාරය කිරීමට වැයවන මුදලකට සමාන මුදලක් ත්‍යාග වශයෙන් දිනාගෙන තිබේ. ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා භාවිතා කිරීම මගින් බැංකුවේ කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා බැංකුව විසින් පැවැත් වූ ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වූ කාඞ්පත් හිමියන් විශාල සංඛ්‍යාවක් අතුරින් වයි.එම්. ජෝර්ජ් අමිල යටන්වල මහතා සහ එච්.බී. ආරච්චිගේ දර්ශන මදුරංග මහතා ප්‍රධාන ත්‍යාගය දිනාගැනීමට සමත්විය. මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී ත්‍යාග ලෙස දෙදෙනෙකුට සිංගප්පූරුවට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්, හෝටල්වල නවාතැන් පහසුකම්, ගුවන් තොටුපොළවල සිට ප්‍රවාහන පහසුකම් ලබාදීමට එකඟවී තිබුණු අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පනවා තිබෙන ගමන් සීමා හමුවේ ඒ වෙනුවෙන් වැයවන මුදල ත්‍යාග වශයෙන් ලබාදීමට බැංකුව තීරණය කරන ලදී. මීට අමතරව, මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළදී තම බැංකු වාර්තා ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා බවට පත්කළ මුල් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් 1000 සඳහා එක් අයෙකුට මැක්ස් ලෝයල්ටි ලකුණු 2000 බැගින් බැංකුව ප්‍රදානය කළේය. මෙම මැක්ස් ලෝයල්ටි රිවෝඞ්ස් ලකුණක් වෙනුවෙන් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වෙළෙඳසැලකින් ගෙවීමක් කරන විට රුපියලක මුදලක් ගෙවිය හැකි අතර මෙම ලකුණු ලබාදීම මගින් රුපියල් මිලියන 02ක මුදලක් බැංකුව ත්‍යාග වශයෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී ලබාදීම කැපී පෙනේ.

SendShareShare
Previous Post

අවු: 3000කට කලින් 4000ක් සටන් වැදුණු මොකක්ද මේ මහා යුද්ධය

Next Post

සජිත් අද-හෙට පුත්තලම-කුරණෑගල

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.