• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අධ්‍යාපනය වෙනස් කළ ඉතිහාස පෙරළි

July 13, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
අධ්‍යාපනය වෙනස් කළ ඉතිහාස පෙරළි
Share on WhatsAppShare on Facebook

සිංහල දෙමළ පාසල් වැහෙයි

කෝල්බෲක් කොමිසම දේශීය භාෂාවෙන් ඉගැන්වීම කළ සිංහල හා දෙමළ පාසල් වසාදමා, ඒ වෙනුවට කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර හා හලාවත යන නගරවල ඉංග්‍රීසි පාසල් ආරම්භ කළේ 1835 දීය. ‘කලම්බෝ අකඩමි’ නමින් මෙසේ ආරම්භ වූ පාසල් රාජකීය කොලේජිය ලෙසින් ප්‍රසිද්ධ විය. 1848 වන විට එම පාසල් ගණන 60 දක්වා වර්ධනය විය.

පාසල් පාලනයට අලුත් මණ්ඩලයක්

1834 දී පාසල් පාලනය සඳහා නමින් පාසල් පාලක මණ්ඩලයක් ඇති කළ අතර මෙහි ශාඛා ගාල්ල, යාපනය, මහනුවර හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ස්ථාපිත කෙරිණි. මුලින්ම පාසල් එංගලන්ත නිකායට අයත් ආණ්ඩුවේ දේවගැතිවරුන්ට භාරකොට තිබුණු අතර පසුව අලුත් මණ්ඩලයට දේවගැතිවරුද, රජයේ නිලධාරීහුද ඇතුළු විය.

හෙළයන්ට යුරෝපා ගති සිරිත්

1847 ඇරැඹි සිංහල දෙමළ පාසල් මගින් හෙළයන්ට යුරෝපා ගති සිරිත් වැඩි වශයෙන් හුරුපුරුදු වීමත් ඒවා ඇබ්බැහි වීමත් සිදුවිය. රජයේ තනතුරු සහ රැකියා අපේක්ෂා කළ බොහෝ පිරිස් මෙම පාසල්වලටත්, ඉංග්‍රීසි පාසල්වලටත් යෑමට කටයුතු කළ අතර ඒත් සමග වටිනා කියන හෙළ සිරිත් පහත් කොට සලකන්නට ඇතැම් හෙළයන්ම ක්‍රියා කළේය. බටහිරයන්ගේ කෑම බීම, ඇඳුම් පැලඳුම් ආදියද, ඔවුන්ගේ සිතුම් පැතුම්ද අනුකරණයට හෙළයෝ වැඩි නැඹුරුතාවක් දක්වන්නට වූහ.

SendShareShare
Previous Post

ධීවර අයිතීන් වෙනුවෙන් සජිත් සජබෙ මන්ත්‍රීවරුන් සමඟ අධිකරණ අමාත්‍යංශයට යයි! (Video)

Next Post

කොමර්ෂල් බැංකුවෙන් ඉන්ධන ක්‍රෙඩිට් කාඩ් සහ පෙර ගෙවුම් ඉන්ධන කාඩ් පත් හඳුන්වා දෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.