• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කැලෑ හඳේ දසුන් මවන දසුනිගේ චරිත තුනේ රහස…! මට ලැබුණු හොඳම චාන්ස් එක…!හිතුවට වඩා සාධාරණයක් කළා…! දසුනි සෙනෙත්මා I Sri Lanka Latest News

May 16, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කැලෑ හඳේ දසුන් මවන දසුනිගේ චරිත තුනේ රහස…! මට ලැබුණු හොඳම චාන්ස් එක…!හිතුවට වඩා සාධාරණයක් කළා…! දසුනි සෙනෙත්මා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුක්මණී දේවි වැනි සිනමා රැජිනක පෑ වික්‍රමයන් යළිත් රිදී තිරය මත ප්‍රතිනිර්මාණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් ඒ දැවැන්ත අභියෝගය කරපින්නාගෙන, එකම චිත්‍රපටයක චරිත තුනකට පණ පොවන්නට තරම් ධෛර්යයක් ඇති ඇය, දසුනි සෙනෙත්මායි. මෙල්බන් නුවර ‘තරු පිරි රැය‘ දිනාගෙන මෙරටට පැමිණි ඇය, සුනිල් ආරියරත්නයන්ගේ ‘කැලෑ හඳ’ ඔස්සේ තමන් කළ ඒ සිනමා විප්ලවය ගැන අප සමඟ හදවතින්ම කතා කළාය. Sri Lanka Latest News

දසුනි පසුගියදා තරු පිරි රැයක් සමග විදේශගත වුණා. ඒ ගැන කතා කළොත්?
වෙනස්ම අත්දැකීමක් වුණා ඒ ගමන. ක්ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් කිහිපදෙනකු සහභාගි වුණා තරු පිරි රැයක් ප්‍රසංගය සඳහා. ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර තමයි ප්‍රසංගය පැවැත්වුණේ. හොඳ ප්‍රතිචාර තිබුණා එයට.
දසුනිගේ කලා දිවියට වටිනාම අවස්ථාවක් ලැබුණු බව ආරංචියි?
ඔව් ඒ ‘කැලෑ හඳ’ චිත්‍රපටය.
ඉතින් කියමුකෝ බලන්න ඒ ගැනත්?
ඇත්තටම මගේ රංගන දිවියට ලැබුණු වටිනාම අවස්ථාවක් එය. හිරු මෙගා ස්ටාර් තරගයේ මගේ රඟපෑම දැකලා තමයි මාව ‘කැලෑ හඳ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන තියෙන්නේ. සුනිල් ආරියරත්න සර්ට මම විශේෂ ස්තුතිය පුදකරනවා මේ වටිනා අවස්ථාවට මාව තෝරාගත්ත එකට.
රුක්මණී දේවිය වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියක් අතින් අමරණීය වුණු චරිතයක් යළිත් නිරූපණය කිරීම විශාල වගකීමක්. ඒ නිසා බයකුත් දැනෙන්න ඇති?
ඔව්, රුක්මණී දේවි තමයි මේ චරිතය මීට පෙර රඟපාලා තියෙන්නේ. ඒ චිත්‍රපටය බලාගන්න, අත්දැකීමක් ලබාගන්න විදියක් නැහැ. ගොඩක් අමාරුවෙන් තමයි මම මේ චරිතය රඟපෑවේ වටිනා චරිතයක් නිසා. හැබැයි සුනිල් සර් මට කිව්වේ හිතුවටත් වඩා හොඳට මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. හැබැයි අපි කවුරුත් ඒ චිත්‍රපටය තවම බැලුවේ නැහැ. ආශාවෙන් ඉන්නවා කැලෑ හඳ චිත්‍රපටය නරඹන්න.

අපට දැනගන්න ලැබුණු විදියට ඔබ කැලෑ හඳ චිත්‍රපටයේ චරිත තුනක් රඟපාලා තියෙනවා?
ඔව්. ඒක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. චරිත තුනකට මගේ චරිතය ගලාගෙන යනවා. වැඩි විස්තර අපි චිත්‍රපටය තිරගත වෙනකොට කතා කරමු.
දසුනිගේ දැන් තිබෙන වටිනාකමත් සමග ඉදිරියේදී ටෙලිනාට්‍ය සඳහා දායකත්වය අඩු වෙයිද?
එහෙම වෙනසක් නැහැ. වෙනදා වගේම සුපුරුදු පරිදි නිර්මාණ වෙනුවෙන් මගේ උපරිම දායකත්වය වගේම මගේ යුතුකම කලාව වෙනුවෙන් ලබාදෙනවා.
ඔබට විදේශීය නිර්මාණ සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණත් ඔබ එය ප්‍රතික්ෂේප කළා?
එය එහෙම වීමට විශේෂ හේතුව ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණු කාලවකවානුවේ ඒ චරිත සඳහා මම ගැළපෙන්නේ නැහැ කියලා මම හිතුවා. මොකද මට ලොකු වයසක් තිබුණේ නැති නිසා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කිව්වේ මල් පැල ගෙනාවා කියලා! බුන්වත් ආණ්ඩුව සුන්බුන් විපක්ෂයෙන් කට්ටිය හොයනවා! වැඩ බැරි බව වක්‍රාකාරයෙන් පිළිගෙන! Sri Lanka Latest News

Next Post

හැමෝම පරදිනවා කියද්දි විජේ දිනනවා කියපු ඉන්දීය ජ්‍යොතිෂවේදියා විජේට වෙන්න යන දේත් කියයි! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.