• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දිනිති හොඳම නිළිය වෙයිද? Sri Lanka Latest News

March 16, 2025
in Heart
Reading Time: 2 mins read
A A
දිනිති හොඳම නිළිය වෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලි තිරයේ ජනප්‍රියම තාරකාවක් වෙච්ච දිනිති වල්ගම ගැනයි මේ සැරේ ගොසිප් එකට ලියන්න සූදානම.

තමන්ටම ආවේණික වූ රංගනයක් තුළ දක්ෂ චරිත මෙහෙයවීමක් හරහා නමක් දිනාගත්ත දිනිති, කෙළින් කතාකරන ස්ටේ්‍රට් ෆෝවර්ඩ් කැරැක්ටර් එකක්. හැබැයි මේ කෙළින් කතාකරන පුරුද්ද නිසා දිනිති දොස් අහන අවස්ථාද නැත්තේ නැහැ. දවසක් චැට් ෂෝ එකකට ගිය දිනිතිට එය මෙහෙයවූ නිවේදකයාගෙනුත් පොඩි දොසක් ආවා. Sri Lanka Latest News

‘දිනිති, මං මේ ඔයාට හොඳ යාළුවෙක් විදියට කියන්නේ. කොතැනකවත් ගිහින් ඔය විදියට කතාකරන්න එපා…’ කියලා ඔහු ප්‍රසිද්ධියේම කිව්වා. ඒක කවුරුත් දන්න සිදුවීමක්. කොහොමත් දිනිති එතැනදී ඒ කතන්දරේ සුහදව නිරාකරණය කරගත්තා. ඈ එහෙමයි. කොයි දේ වුණත් ලොකුවට ඔළුවට ගන්නේ නැහැ. සමහරු මේ ජනප්‍රිය තාරකාව එක්ක තරහයි.

‘දිනිත හරි සෝබන කෑල්ල…’
එහෙමයි ඔවුන් ඇයට කියන්නේ. තව සමහරු ලස්සන හැඩකාර ඇයට හරි මනාපයි. ඈ තමන්ටම සුවිශේෂ වූ විලාසිතාවකට අඳින පලඳින නිසා. තමන්ටම විශේෂ වූ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඉන්න නිසා හුඟක් දෙනා එයා එක්ක තරහයි. ඉරිසියයි කියලයි දිනිතිට කැමැති රසික රසිකාවියො කියන්නේ. ඒ වගේම තමා ගැන කවුරු මොන විවේචන කළත් දිනිති ඒවා සතේකටවත් මායිම් කරන්නේ නැහැ.

‘ඇයි සමහරු ඔයාට දොස් කියන්නේ..,?’
කවුරු හරි දිනිතිගෙන් එහෙම ඇහුවොත් ඈ කරන්නේ ලස්සනට හිනාවෙන ගමන් ඒකට ඩෝන්ට් කෙයාර් ටයිම් එකට උත්තරයක් දෙන එකයි.
ආලින්දයේ සිනමාව තුළ දිනිති වැඩිපුරම ජනප්‍රිය වුණේ ‘සුසුම් රස්තියාදුව’ ටෙලිඩ්‍රාමා එකෙන්. ඇත්තටම ඒක ඇගේ සුපිරිම රංගනයක්. ඔන්න ඒ හින්දම 21 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ බෙස්ට් ඇක්ටර් විදියට ඇය නොමිනේට් වෙලාලු. නොමිනේට් වෙලා තියෙන්නෙත් රංගන ශිල්පිනියන් 80 දෙනෙක් අතරින් කියලයි කියන්නේ. සම්මානය නොලැබුණොත් දිනිති අවුල් වෙයිද?

‘නිළියෝ අසූ දෙනෙක් අතරින් නිර්දේශ වෙනවා කියන්නෙත් සම්මානයක් ලැබුණා කියන එක තමයි. නිර්දේශ වීමත් ගෞරවනීය අගය කිරීමක්…’
යූටියුබර් කෙනෙක් 21 වැනි රයිගම් සම්මාන උළෙලේ හොඳම නිළියට නිර්දේශ වීම ගැන කතාබහ කරන කොට දිනිති ඒ උත්තරේ දීලා තිබුණේ හරිම සැහැල්ලුවෙන් හදවතින්මලු. කොයික වෙතත් අපිත් මව්රටේ ‘හාට්’ එකෙන්ම දිනිතිට ‘ඕල් ද බෙස්ට්’ කියලා සුබ පතමු.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

35 වන සාක්ෂිකරු බටලන්දේදී විඳපු වද වේදනා ගැන පළමු වරට කතා කරයි! ඒ කියන කතා නම් අහගෙන ඉන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

බටලන්දට මොකද කරන්නේ? තීන්දුව අනුර අතේ! බිමල් ‘මව්රට’ට කියයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.