• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

35 වන සාක්ෂිකරු බටලන්දේදී විඳපු වද වේදනා ගැන පළමු වරට කතා කරයි! ඒ කියන කතා නම් අහගෙන ඉන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
35 වන සාක්ෂිකරු බටලන්දේදී විඳපු වද වේදනා ගැන පළමු වරට කතා කරයි! ඒ කියන කතා නම් අහගෙන ඉන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සභානායක බිමල් රත්නායක විසින් පසුගිය 14 දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව බොහෝ පාර්ශ්වවල දැඩි අවධානය යොමු වී තිබෙනවා.

බටලන්ද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් 35 වැනි සාක්ෂිකරු හිරු ප්‍රවෘත්ති සමග සිය මතකය අවදි කළේ එවන් පසුබිමකයි.

1988 ජනවාරි 01දින සිට 1990 දෙසැම්බර් 31 දක්වා කාලයේ රජයේ පොහොර සමාගමට අයත් බටලන්ද නිවාස සංකීර්ණයේදී එවක පැවති රජය විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට පුද්ගලයින් රඳවා තබා ගැනීම මෙන්ම ඝාතනය කිරීම, කෲර වධ හිංසාවට ලක් කරමින් වදකාගාරයක් පවත්වාගෙන ගිය බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එවක ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල වුණා.

එවක පාලනය බිඳ වැටීමටද බටලන්ද වදකාගාරය ප්‍රබල සාධකයක් වූ අතර, 1994දී බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළේ මැතිවරණ වේදිකාවේ ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කරමින්.

hirunews

SendShareShare
Previous Post

ජවිපෙ-මාලිමා ගැටුම කොළඹින් යළි එළියට පනී! කොළඹ නගරාධිපතිකමට උගත්-අලුත් මුහුණක් ගේන්න හරිනි සාකච්ඡා කරද්දී ජවිපෙන් බල්තසාර් නම්කිරීමෙන් ලොකු අවුලක්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

දිනිති හොඳම නිළිය වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper