• About us
  • Contact us
Sunday, July 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙසක් දවසේ නඩු 28ක් තියෙන විත්තිකරුවෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කරපු සිද්ධිය මතකද? බොරු ලේඛන හදපු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිට අධිචෝදනා බාර දීලා! I Sri Lanka Latest News

July 5, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
නත්තල නිමිත්තෙන් සිරකරුවන් 1004කට නිදහස හිමිවෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති පොදු සමාව යටතේ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සිරකරුවෙකු නීතිවිරෝධී ලෙස බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව එවකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාව සිටි මොහාන් කරුණාරත්නට නීතිපතිවරයා විසින් අධිචෝදනා භාර දී තිබෙනවා.Sri Lanka Latest News

උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඉදිරිපිටදී අනුරාධපුර මහාධිකරණයේදී මෙම හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙත වෙන් වෙන් වශයෙන් වූ අධි චෝදනා 5 ක් මෙලෙස කියවා භාර දී තිබෙනවා.

ඒ වන විට අධිකරණය හමුවේ පවතින නඩු 28 ක සංඛ්‍යාවක විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකුට, ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බව හැඟවෙන පරිදි කූට ලේඛන සකස් කර, එම කූට ලේඛන අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර අදාළ විත්තිකරු නීතිවිරෝධීව බන්ධනාගාරයෙන් නිදහස් කර මුදාහැරීම මොහුට එරෙහිව ඇති චෝදනාවයි.

වර්ෂ 2025 ක් වු මැයි මස 01 වැනි දින සහ වර්ෂ 2025 ක් වු මැයි මස 14 වැනි දින දක්වා වු කාල සීමාව තුළදී පළමු වන චූදිත බන්ධනාගාර අධිකාරිව කටයුතු කරමින් කේ. 06/01/විශේෂ රාජ්‍ය සමා/ඉල්ලීම/05-12/2025 දරණ නිර්ණායක යටතේ වෙසක් පොහොය නිමිති කොට ලබාදෙන පොදු සමාව ලබා ගැනීමට ඩී/52796 සිර අංකය යටතේ රදවා සිටි දෙවන චූදිත එනම්, එම සිරකරුවන ඩබ්.එම්. අතුල තිලකරත්න හට සුදුසුකම නොලබා ඇති අවස්ථාවකදී එකී දෙවන චුදිත නීත්‍යනුකූල දඩුවමින් බේරා ගැනිමේ හෝ දෙවන චුදිත යටත්විය යුතු දඩුවමින් අඩු දඩුවමකට යටත් කිරීමේ අදහසින් එකී වරද සිදුකිරිමට හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කළ බවත්, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් එකී වරද සිදු කරන ලද බවත්, එබැවින් යුෂ්මතුන් දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) වගන්තිය සහ 102 වන වගන්තිය සමග කියවිය යුතු 214 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවට මෙම චුදිතට එරෙහිව අධිචෝදනා පහක් යටතේ නිතිපතිවරයා චෝදනා නගා තිබුණා.

SendShareShare
Previous Post

අයගම ලස්සන කරන්න ගමේ පොඩි කොල්ලො සෙට් එකක් පාර අයිනේ වවපු මල්වලට වස ගහලා විනාශ කරපු අපතයෙක්! VIDEO I Sri Lanka Latest News

Next Post

වාර්තා පිට වාර්තා තබමින් තියෙන ඔක්කොම රන් පදක්කම් තමන් සතු කරගත් පේරාදෙණියේ සුපිරි බුලට් එක! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

රණවිරුවාගේ ආඩම්බරය වෙච්ච ‘පදක්කම’ අද ‘යකඩ කෑල්ලක්’ වෙලා! නාමල් කොටපොළට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

දිට්වා නිසා කඩාගෙන වැටුණු – අවුරුද්දයි මාස දහයක් හදපු – නිර්මාණ ශිල්පියාට ජීවිතේ එපාවුණු – අන්තිමට ඔක්කොම එකතු වුණු – ලෝකෙ ලොකුම පහන් කූඩුව දැක්කද?  Sri Lanka Latest News

හත්දවසේ බණට වැඩම කළ හාමුදුරුවන්ට ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ගුටි පූජාවක්! බේරන්න ආපු පොලිසියේ දෙන්නටත් හොඳටම ගහලා! මෝටර් සයිකලයත් අරගෙන ගිහින්! Sri Lanka Latest News
Exclusive

කුඩු ජාවාරමක් පාවලා දීලා? මීගමු බන්ධනාගාරය ඇතුළේ මිනීමරා ගනී! දෙදෙනෙක් මරුට! 25ක් රෝහලේ! STF එකත් ගෙන්වයි! Sri Lanka Latest News

කෞෂාල් රණසිංහ බෝධිචිත්ත හිමි සහ වස්සානයේ යාත්‍රිකයා! Sri Lanka Latest News
Exclusive

කෞෂාල් රණසිංහ බෝධිචිත්ත හිමි සහ වස්සානයේ යාත්‍රිකයා! Sri Lanka Latest News

Load More
වාර්තා පිට වාර්තා තබමින් තියෙන ඔක්කොම රන් පදක්කම් තමන් සතු කරගත් පේරාදෙණියේ සුපිරි බුලට් එක! Sri Lanka Latest News
Exclusive

වාර්තා පිට වාර්තා තබමින් තියෙන ඔක්කොම රන් පදක්කම් තමන් සතු කරගත් පේරාදෙණියේ සුපිරි බුලට් එක! Sri Lanka Latest News

ලංකාවේ සරසවි ඉතිහාසය ඇතුළේ ‘කැම්පස් ලයිෆ්’ එක කියන්නේ එක එක අයට එක එක විදියේ අත්දැකීමක්. සමහරුන්ට ඒක ආදරය, තවත් සමහරුන්ට...

Read more
නත්තල නිමිත්තෙන් සිරකරුවන් 1004කට නිදහස හිමිවෙයි! VIDEO I Sri Lanka Latest News

වෙසක් දවසේ නඩු 28ක් තියෙන විත්තිකරුවෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කරපු සිද්ධිය මතකද? බොරු ලේඛන හදපු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිට අධිචෝදනා බාර දීලා! I Sri Lanka Latest News

අයගම ලස්සන කරන්න ගමේ පොඩි කොල්ලො සෙට් එකක් පාර අයිනේ වවපු මල්වලට වස ගහලා විනාශ කරපු අපතයෙක්! VIDEO I Sri Lanka Latest News

අයගම ලස්සන කරන්න ගමේ පොඩි කොල්ලො සෙට් එකක් පාර අයිනේ වවපු මල්වලට වස ගහලා විනාශ කරපු අපතයෙක්! VIDEO I Sri Lanka Latest News

රණවිරුවාගේ ආඩම්බරය වෙච්ච ‘පදක්කම’ අද ‘යකඩ කෑල්ලක්’ වෙලා! නාමල් කොටපොළට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

රණවිරුවාගේ ආඩම්බරය වෙච්ච ‘පදක්කම’ අද ‘යකඩ කෑල්ලක්’ වෙලා! නාමල් කොටපොළට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

දිට්වා නිසා කඩාගෙන වැටුණු – අවුරුද්දයි මාස දහයක් හදපු – නිර්මාණ ශිල්පියාට ජීවිතේ එපාවුණු – අන්තිමට ඔක්කොම එකතු වුණු – ලෝකෙ ලොකුම පහන් කූඩුව දැක්කද?  Sri Lanka Latest News

දිට්වා නිසා කඩාගෙන වැටුණු – අවුරුද්දයි මාස දහයක් හදපු – නිර්මාණ ශිල්පියාට ජීවිතේ එපාවුණු – අන්තිමට ඔක්කොම එකතු වුණු – ලෝකෙ ලොකුම පහන් කූඩුව දැක්කද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper