• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හරිනි ගැහැනු ළමයි බලපු හැටි වසන්ති මතක් කරයි! Sri Lanka Latest News

October 5, 2025
in Heart
Reading Time: 3 mins read
A A
හරිනි ගැහැනු ළමයි බලපු හැටි වසන්ති මතක් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරියක වන සුමිත්‍රා පීරිස් මහත්මිය 1978 වසරේදී අධ්‍යක්ෂණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය ‘ෆිල්ම් හෙරිටේජ්’ ආයතනය මගින් 4K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර එළිදැක්වීමේ අවස්ථාවට එම සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ අජිත් ජිනදාස සහ වසන්ති චතුරාණි සහභාගි වූහ. එහිදී එම දෙපළ ‘ගැහැනු ළමයි’ සිනමා නිර්මාණය සහ තම රංගන ජීවිතය ගැන කෙටි මතකාවර්ජනයක නිරත වූයේ මෙලෙසයි.Sri Lanka Latest News

රංගන ශිල්පී අජිත් ජිනදාස
‘සමකාලීනයෝ සනත්, මැණික්, සංගීතා ආදී ඒ සියලු දෙනා කර්මාන්තයේ හිටියා. මම මේක 1996දී දාලා ගියා. ගිහිල්ලා සාමාන්‍ය මිනිහෙක් වෙලා, බොහොම දුෂ්කර ජීවිතයක් ගතකරගෙන මගේ විශ්‍රාම දිවියට එන මොහොතක තමයි මේ කෝල් එක එන්නේ ‘උඹට එන්න පුළුවන්ද මේ කෑන්ස් චිත්‍රපට උළෙලට’ කියලා. මම නිකන් තක්බීර් වෙලා කල්පනා කළා මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. ඉතින් මේ චිත්‍රපටයට නැවත එකතු වුණා විතරක් නෙමෙයි, මගේ පැත්තෙන් ගත්තම මගේ ජීවිතෙත් නැවත ඉපදුණා වගේ එකක්. ආපහු නළුවා වෙලා, ටීවී ඉන්ටර්විව් ඇවිල්ලා, එහෙම එකක් වෙනවා. ඒ ගැන සියලු දෙනාට ස්තුතියි. ඉතින් අපේ මේ චැට් එක කොහෙන්ද පටන් ගන්නේ කියන්නකෝ….’

රංගන ශිල්පිනී වසන්ති චතුරාණි
‘දැන් චැට් එක කියන්නේ අපේ වයසත් පහුවෙනවා නේද?’

රංගන ශිල්පී අජිත් ජිනදාස
‘ඔව්, ඒත් ඒකට කරන්න දෙයක් නෑ. කොහොමත් ඉතින්, මේ මෙතැන ඉන්න හුඟක් අය, අගමැතිතුමිය නම් කිව්වා අවුරුදු අටයි කියලා චිත්‍රපටය බලනකොට, හුඟාක් අය ඉපදිලා නෑ මේ චිත්‍රපටය කරන කාලේ….’

රංගන ශිල්පිනී වසන්ති චතුරාණි
‘ඉතින් හරි සුන්දරයි මේ මගේ පළමුවැනි චිත්‍රපටය. මම දැක්ක පළමුවැනි නළුවා මේ…. ඉතින් ඔයාට මොනවද හිතුණේ මාව පළමුවැනි දවසේ දැක්කම?’

රංගන ශිල්පී අජිත් ජිනදාස
‘ඔයාව ඉස්සෙල්ලාම දැක්කේ රඟපානකොට නෙමෙයි, සරසවියේ මේ පින්තූරයක් ගන්න ආවේ. එදා තමයි දැක්කේ. ඒ කාලේ 70 ගණන්වල කොල්ලෝ කෙල්ලෝ හමුවුණාම එකපාරම ‘ආ හායි හූයි’ ගාලා කතාකරන්නෙත් නෑ. මෙයත් නිකන් යන්නම් විතරයිද කොහෙද මට කිව්වේ…’

රංගන ශිල්පිනී වසන්ති චතුරාණි
‘නෑ, මෙයා, පළමුවැනි දවසේ, මම ඉතින් අලුත් ළමයෙක්නේ. මම ඉතින් ගම්පහ කොන්වන්ට් එකක හැදිලා, මේ ඉතින් ඇවිල්ලා බොහොම විචිකිච්චාවක් තිබ්බා ළඟට එන්න. ඉතින් අජිත් එහෙම නෑ. අජිත් ‘මඩොල් දූව’ කරලා හොඳ ජනප්‍රිය නළුවෙක්. ඉතින් අපිව සත පහකට ගණන් ගත්තේ නෑ….’

රංගන ශිල්පී අජිත් ජිනදාස
‘හත්තිලව්වේ මෙහෙම බොරු කියන්නෙ කොහොමද? මගේ ජීවිත කාලේ මම එහෙම කරලා නෑ. හැබැයි මේ නිළිය එහෙම හන්දා පොඩ්ඩක් බය වුණාද කියලා කියන්නත් බෑ. මොකද ඉතින් ඒ කාලේ අපි එච්චර හොඳ නෑ. ඒ වුණාට දැන් ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස් එහෙම අපේ දෙමවුපියෝ වගේනේ…..’

Thiaga Wijetunga

SendShareShare
Previous Post

නුවරඑළියට අයිස් කැට වහිනවා දැකලා නැද්ද? මෙන්න බලාගන්න!  VIDEO I Sri Lanka Latest News

Next Post

කට මාව කොටු කළා! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.