• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලිංගිකත්වය තිරයෙන් පෙන්නන්නට හොඳ නැහැ! Sri Lanka Latest News

August 10, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ලිංගිකත්වය තිරයෙන් පෙන්නන්නට හොඳ නැහැ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇති නිර්මාණයක් වන ‘ඉර හැංගිලා’ ටෙලිනාට්‍යයේ තිර රචකයා වන සුනෙත් වර්ණසූරිය සමගයි අද කතාබහ.Sri Lanka Latest News

සුනෙත් ඔබ තිර රචනා කළ ‘ඉර හැංගිලා’ ටෙලිනාට්‍යයට මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගෙන් විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි. මොකද ඒ ගැන හිතෙන්නේ?
‘ඉර හැංගිලා’ රසවිඳින සියලු ප්‍රේක්ෂකයන් කතාවේ ඉස්මතු වන චරිත හා ඒ සිදුවීම් ඔවුන්ගේ ජීවිත අත්දැකීම් බවට පත්කරගෙන තියෙනවා. මම හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර මටත් ලැබෙනවා. ඉතින් ඒක මටත් සතුටක්.

දිරිය ගැහැනියකගේ කතාවක් ‘ඉර හැංගිලා’ තුළින් ඉස්මතු වෙනවා. මේ තේමාව තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණද?

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ චාරුක තමයි මට කිව්වේ මේ වගේ කතා තේමාවක් ඕනෙ කියලා. ඒ අනුව තමයි ‘දිල්මා’ චරිතය පාදක කරගෙන අනෙකුත් චරිත නිර්මාණය කළේ. තිර පිටපත රචනා කරද්දිම මගේ ඔළුවට ආවේ දිල්මා චරිතයට දිලිනි ලක්මාලිව යොදා ගන්න. අනෙක් චරිතවලටත් ගැළපෙන ශිල්පීන් තෝරාගෙන තිබෙනවා. ඇත්තටම මම දැකපු සියලු චරිතවලට සියලු ශිල්පීන් සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා.

ප්‍රේක්ෂකයන් නිර්මාණය තුළ රඳවා ගැනීමට ඇතැම් නිර්මාණකරුවන් ලිංගිකත්වය එක් කරගෙන තියෙනවා. ඔබත් එවැනි උත්සාහයක් දැරුවද?

ලිංගිකත්වය නිර්මාණයක් තුළින් පෙන්වීමට අවශ්‍ය නැහැ. මුදලාලි චරිතය තුළත් තියෙන්නේ කාමාශාව තියෙන චරිතයක්. නමුත් මම එය චරිතයට ඕනෑවට වඩා ගෙන ඒමට උත්සාහ කළේ නැහැ. එය පෙන්වන්න අවශ්‍ය සිද්ධීන් තුළ නිර්මාණය කළා. පවුලේ සියලු දෙනාටම එකට ඉඳගෙන රසවිඳින්න පුළුවන් විදියට තමයි මම ‘ඉර හැංගිලා’ නිර්මාණය කළේ. මම තිර රචනයේදී ගොඩක් පරිස්සම් වෙන කෙනෙක්. සියලු චරිතවලට මම උපරිම සාධාරණයක් කරලා තියෙනවා කතාව පුරාම.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජ’පුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේත් ඉල්ලා අස්වීමේ ලියුම යවලා!  I Sri Lanka Latest News

Next Post

දිනිතිට හැමෝගෙම ඇස්වහ වැදිලද? Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.