ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ ලබන සැප්තැම්බර් මස මැදදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙනවා.Sri Lanka Latest News
ඒ සඳහාවන ලිපිය රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මේවන විටත් භාරදී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
එමෙන්ම, රෝහලේ අධ්‍යක්ෂවරයා මේවන විටත් රාජකාරි නිවාඩු වාර්තා කර ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටියා.










