• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දිනිතිට හැමෝගෙම ඇස්වහ වැදිලද? Sri Lanka Latest News

August 10, 2025
in Heart
Reading Time: 2 mins read
A A
දිනිතිට හැමෝගෙම ඇස්වහ වැදිලද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනිති වල්ගම ගැන මොනවා හෝ සටහනක් තියන්න සූදානම් වෙනකොට දිනිති කියන්නේ කවුද, එයා මොනවද කරන්නේ වගේ අටුවාටීකා ලියන්න ඕනෙ නැහැ. දිනිති ගැන හැමෝම දන්නවා. කෙටියෙන් සරලවම කියනවා නම් දිනිති කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම තරුවක්. දිනිති එක්ක සමහරු තරහයි. එහෙමත් නැත්නම් දිනිතිව ඇතැමුන්ට රුස්සන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියන්න දන්නෙත් නැහැ. ඇයට අසීමිත ඇලුම් කරන පිරිස නම් කියන්නේ ඒක පැහැදිලි ඊර්ෂ්‍යාව කියලයි. ඔව්, සමහර විටෙක ඒක බොරුය කියන්නත් බැහැ. මොකද, තමන්ට යන්න බැරි තැනකට කවුරු හරි ගිහින් ඉන්නවා දකිනකොට කුහක හිත් තියෙන අයට ඒක දරාගන්න බැරි වෙනවා.
දිනිතිත් තමාව රුස්සන්නේ නැති අය ගැන කියන්නේ එහෙම කතාවක්ද?

අපොයි නැහැ. දිනිති ඒ වගේ දේවල් ගණන් ගන්නෙත් නැහැ. කවුරු ඇයට මොනවා කිව්වත් ඒකට විරුද්ධව ඇය එකම එක වචනයක්වත් කියන්නේ නැහැ. කවුරු කොහොම කිව්වත් වැඩි හරියක් දෙනා කියන විදියට දිනිති කියන්නේ සරල සැහැල්ලු චරිතයක්. කාවවත් විවේචනය කරන්නේ නැහැ. කාටවත් මඩ ගහන්නේ නැහැ. සම්මානයක් ලැබිය යුතුම අවස්ථාවක වුණත් එය නොලැබුණත් කිසිම තැනකදී ඈ ජූරිය විවේචනයට ලක් කරන්නෙත් නැහැ.

‘හොඳම නිළියට නිර්දේශ වෙනවා කියන්නෙත් සම්මානයක් ලැබුණා හා සමාන වටිනා අත්දැකීමක්. ඒ හින්දා අහවලාට ලැබුණම මමයි ඒකට සුදුසු කියලා හිතන්න වෙහෙසෙන්න ඕනෙ නැහැ…’ දිනිතිගේ අදහස ඒකයි.

විලාසිතාවට අනුව අඳින්න පලඳින්න ඈ හරි මනාපයි. ඇගේ ව්ලොග් බලන්න හුඟක් අය උනන්දු වෙන්නෙ ඇගේ ඒ විලාසිතාමය ආකර්ෂණය නිසයි.
දිනිති මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නේ එයාගේ පවුලට. එයාගේ ජීවිතේ පළමු තැන හිමි වෙන්නෙත් එයාගේ ෆැමිලි ලයිෆ් එකටයි. ඇගෙයි සංගීත්ගෙයි ජීවිතය ලස්සනට ගෙවෙන්නේ ඒ දෙන්නා අතර තියෙන අවබෝධය ආදරය නිසයි.

‘අපි දෙන්නා මොනවා හෝ යමක් කරන්න කලින් ඒ ගැන කතාබහ කරනවා. මොනවා හෝ තීරණයක් ගන්න කලින් අපේ අදහස් විමසනවා. දෙන්නගෙම කැමැත්තමතයි අවසාන තීරණයට එන්නේ…’

දිනිති එයාගේ ව්ලොග් එකක් ඔස්සේ දවසක් එහෙම කියලා තිබුණා. ගෙදර ඉන්න දවසට සංගීත්ට රසම රස කෑම ජාති හදලා දෙන්න ඈ ආස වුණාට ඇයට වඩා රසට සංගීත්ට උයන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. ඒ වගේම දිනිති ආසා කරන කෑම ජාති හදලා දෙන එක සංගීත්ට හොබී එකක්ලු. කොහේවත් යන්නේ නැතුව දිනිති එයා ළඟටම වෙලා ඉන්නවා නම් එයාට ඊට වැඩිය දෙයක් නැහැල්ලු. අනේ ඉතින් ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු…

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

ලිංගිකත්වය තිරයෙන් පෙන්නන්නට හොඳ නැහැ! Sri Lanka Latest News

Next Post

මුහුණු වසාගත් වෙඩික්කරුවන් බෙල්ලන්විල ගෙදරකට ඇවිත්! විනාඩි ගණනකින් ඉලක්කය මිස්වෙයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.