• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එයාලට හොඳිය නම් අපිට මොකද? Sri Lanka Latest News

July 19, 2025
in Heart
Reading Time: 2 mins read
A A
එයාලට හොඳිය නම් අපිට මොකද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉසුරු දේශානි ප්‍රේමණීය පලහිලව්ව ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්ය. ඉසුරු කොතැනද, දේශානි එතැන. දේශානි කොතැනද, ඉසුරු එතැන. මේ දෙන්නගේ ආදර කතාව මාරම රොමැන්ටික්. ඒ රොමැන්ටික් බව හින්දමද මන්දා ඒ ආදරයට සමහරු තදින් ඊරිසියා කරනවා. සෝෂල් මීඩියාවල හුඟක් කට්ටිය මේ ආදරය ගැන විවේචනය කරන්නත් ගත්තා. Sri Lanka Latest News

‘අපරාදේ… දේශානිට ඉසුරුට වැඩිය හොඳ ලයිෆ් පාට්නර් කෙනෙක් හොයාගන්න තිබුණා…’

ඉහත කියපු විවේචනවල වැඩියෙන්ම තිබුණේ ඒ අදහස තමයි. ඉසුරු ඒ කතාව ගැන හීනියට වගේ අමනාපයක් පෙන්නුවත් දේශානිට නම් ඒ ගැන ගානක් තිබුණේ නැහැ.
බොහෝ දෙනා කිව්වේ, ‘ඔය දීගෙට නම් වැඩි ආයුෂ නැහැ ඕං. බලාපල්ලා ඉසුරුවට වෙන දේ…’ කියලයි. ඒත් ඉතින් ඉසුරුයි දේශානියි කපල් එක එයාලගේ ආදර කතාව සහ බැඳීම ගැන හුඟක් ආඩම්බරෙන් සහ විශ්වාසෙන් කතා කරනවා.

‘මගේ ජීවිතේට ලැබිලා තියෙන ලස්සනම ආදරය මාර්කට් කරන්නවත් ජනප්‍රියත්වය වෙනුවෙන් විකුණගෙන කන්නවත් මට ඕනෙ නැහැ. මම ඒ තරම් බංකොලොත් තත්ත්වයට වැටිලා නැහැ. දේශානි කියන්නේ මගේ හැබෑ ආදරය. අපේ ආදර කතාව ඇත්තක්. අපි දෙන්නා කසාද බඳින්නයි ඉන්නේ…’

ඉසුරු යූටියුබර් කෙනෙක් ඉදිරියේ තම අදහස් විවෘත කෙරුවේ එහෙමයි. අනෙක ඔහු හරිම හැඟීම්බරව තව එක දෙයක් විශේෂයෙන් කිව්වා. ඒ තමයි දේශානිගේ වාසනාව ගැන. දෙශානි තමන්ගේ ජීවිතයට ළං වෙච්ච දා ඉඳන්ම තමන්ගේ මොකක්දෝ වාසනා මහිමයක් ඔහු වටා දැවටෙනවා කියලා ඔහු කිව්වෙත් ප්‍රසිද්ධියෙමයි. ඇයව ළඟ තියාගෙන ඔහු එහෙම කියනකොට ඇගේ අස්වල සතුට නළියන්න ගත්තා.

‘ඇත්තටම ඉසුරු අයියා හුඟක් හොඳ කෙනෙක්. ඔහු මට ශක්තියක්. ඔහුව තෝරාගත්ත එක ගැන මම හුඟක් ආඩම්බර වෙනවා…’
දේශානි එහෙම කිව්වා.

කවුරු කොහොම මොනවා කිව්වත් ඒ දෙන්නගේ ආදරය එයාලට වටිනවා නම් තම තමන් මැචින් කපල් එකක් කියලා එයාලට හිතෙනවා නම් කාටවත් මොකද ඉතින්.
ඒ නිසාම ඔන්න ‘මව්රට’ ‘හාට්’ එකෙන්ම ඉසුරුටයි, දේශානිටයි අපිත් සුබ පතනවා.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් පිටින් ගන්න! කිසි ප්‍රශ්නයක් නෑ! සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්සගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

කාලගුණෙත් වෙනස් වෙනවා! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.