• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘සිහිනි’ හින්ද පෙම්වතියක් වුණු ෂෙහානි

July 18, 2020
in Heart
Reading Time: 2 mins read
A A
‘සිහිනි’ හින්ද පෙම්වතියක් වුණු ෂෙහානි
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල පුංචි තිරයේ විකාශය වන ටෙලිනාට්‍ය අතර ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘සිහිනි’ ටෙලිනාට්‍යය. සිහිනිට දෙස්-විදෙස් රසික, රසිකාවියන් ආදරය කළා. ඒ ආදරය තුළ සිහිනී නිසා ෂොහානි කහඳවලගේ සැබෑ ජීවිතයට අලුත් ආදර කතාවක් එය අතරතුර එකතුවුණා. එය ගැන මාධ්‍යයට පළමු වතාවට ‘මව්රට’ට පැවැසුවා ඇය.
සිහිනි ගැන බොහෝ දෙනෙක් කතාබහ වෙනවා. ඉතින් ෂෙහානි සිහිනිව දැනුණේ කොහොමද?
මම කරපු අනෙකුත් නිර්මාණවල චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් විදියට තමයි සිහිනිව මට දැනුණේ. මම හිතන්නේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් ඒ වෙනස දැනෙන්න ඇති. ගොඩදෙනෙක් මගේ රංගනයෙන් දුටුවේ සෙල්ලක්කාර චරිත තමයි. ඒත් සිහිනි අහිංසක නිසා ගොඩදෙනෙක් සිහිනිට එක්රොක් වුණා.
සිහිනි නිසා ෂෙහානි ජීවිතය අලුත් පිටුවක් පෙරළුවා නේද?
ඔව්. සිහිනිට ගොඩදෙනෙක් ආදරය කළා. හදවතින් ඒ අතර සිහිනි නිසා මම පෙම්වතියක් වුණා සැබෑ ජීවිතයේ. මගේ පෙම්වතාගේ තාත්තා ‘සිහිනි’ ටෙලිනාට්‍යය බලනවා. ඉතින් තාත්තා තමයි මම ගැන කියලා තියෙන්නේ. පස්සේ ඉතින් ඔහු මම ගැන හොයලා යාළුවො විදියට කතාබහ කළා. ඒ මිතුදම ආදරයක් දක්වා දුරගියා දැන්.
ඒ ආදර කතාව එක වහලයක් යටට යන්න සූදානම් කියන්නේ ඇත්තද?
අපෝ තවම එය ගැන හිතල නැහැ. බලමු ඉතින් කාලයත් එක්ක හැම දේම ලස්සනට සිදුවෙයි.
විවාහයෙන් පස්සේ ෂෙහානි කලාවෙන් ඈත්වෙයිද?
කලා ක්‍ෂේත්‍රයෙන් මම ඈත් වෙන්නේ නැහැ. බොහෝ දුරට සීමිත ප්‍රමාණයක නිර්මාණවලට සම්බන්ධ වෙයි. කලාවයි පවුල් ජීවිතයයි පටලගන්න කැමැති නැහැ මම.
පසුගිය කාලේ ලක්ස් තරුවක් වෙලා එංගලන්තේ ගියා කියලා ආරංචියි?
ඔව්. ලංකාවෙන් ගියේ මම. දින හතරකට තමයි මම විදේශගත වුණේ. අත්දැකීම් වගේම දැනුම් රාශියක් එහි වැඩමුළුවලින් ලබාගෙන ලංකාවට පැමිණියා.
ජනප්‍රිය වැඩිවීමත් එක්ක ෂෙහානිගේ ගානත් වැඩිවෙලා ඇති නිර්මාණවලට?
එය මගේ පෞද්ගලික කාරණාවක්. එය ගැන මම කතා කරන්න කැමැති නැහැ.
චිත්‍රපට සඳහා සම්බන්ධ වීමට අදහසක් නැතිද?
චිත්‍රපටයකට සම්බන්ධ වීමට ලොකු ආශාවක් තිබෙනවා.
පසුගිය කාලේ එක දිගට ලැබුණු ටෙලිනාට්‍යවලින් ආරාධනා ලැබුණු නිසා එයට සම්බන්ධ වුණා. ඒ නිසා චිත්‍රපටයකට ආරාධනා ලැබුණත් ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරන්න බැරි වුණා මට.
ඔබ නිරූපිකාවක් විදියටද මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ?
මම නිරූපිකාවක් නෙවේ. ෂශිකා නිසංසලා අක්කාගේ ගීතයක මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි කලාවට එකතු වන්නේ. එයට අමතරව නිවේදිකාවක් විදියට කාලයක් වැඩකටයුතු කළා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හොඳට නරකට කඩවර – හැබැයි ගනුදෙනු අකුරට

Next Post

කෙල්ලො කොල්ලො අඬවපු වජිරගෙ ලව් ස්ටෝරිය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.