• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රොඩ්නිට ලොකු කරදරයක්

June 27, 2020
in Heart
Reading Time: 1 min read
A A
රොඩ්නිට ලොකු කරදරයක්
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ප්‍රවීණ කලා කරුවෙක් වෙන රොඞ්නි වර්ණකුලසූරිය මහත්මයාට ලොකු කරදරයක් වෙලා කියලා පසුගිය දවසක දැන ගන්න ලැබුණා. රොඞ්නි වර්ණකුලසූරියගේ ෆේස්බුක් පිටුව හරහා තමයි ඒ ගැන දැන ගන්න ලැබුණේ. තමන් මේ දිනවල ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ පා සිටින බවත්, ඒ නිසා හැකි පමණින් තමන්ට උදව් උපකාර කරන ලෙසටත් තමයි ඒ හරහා ඉල්ලලා තිබුණේ. මේ ගැන දැක්ක රොඞ්නිට ආදරය කරන රසික රසිකාවියෝ බොහෝ දෙනෙක් ඒ ෆේස්බුක් ගිණුමේ දන්වලා තිබුණු ආකාරයට තමන්ට හැකි පමණින් මුදල් ආධාර ලබා දෙන්න කටයුතු කෙරුවා. ඒ වගේම තවත් අය රොඞ්නිට කතා කරලා මේ ගැන ඇත්ත නැත්ත හොයන්න කටයුතු කළා.

හැබැයි තමන්වත් දන්නේ නැති මේ කරදරය ගැන රොඞ්නි දැන ගත්තෙත් ඒ වෙලාවේ. මොකද මීට සති කිහිපයකට කලින් කවුරු හරි රොඞ්නි වර්ණකුලසූරිය මහත්මයාගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා. ඊට ඇතුළු වුණු ඒ පුද්ගලයා තමයි රොඞ්නි විදියට මුදල් ආධාර ලබාගෙන තියෙන්නේ. මේ ගැන දැන ගත්තු රොඞ්නි ඉක්මනටම ක්‍රියාත්මක වුණා. වහාම වෙනත් ෆේස්බුක් ගිණුමක් හදාගෙන මේ වංචාව ගැන තම රසික රසිකාවියන් දැනුවත් කරන්න ඔහු කටයුතු කළා. ඒ වගේම වංචාකාරයකුගේ දැලට හසු වුණු තමන්ට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන්නත් රොඞ්නි ඒ වෙලාවේ අමතක කළේ නැහැ.

කොහොම වුණත් මේ කරදරේ ගැන අලුත්ම තොරතුරු දැන ගන්න අපි රොඞ්නිට කතා කළා. තම ෆේස්බුක් ගිණුම හැක් කිරීම සහ ඒ හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය සියලුම නීතිමය පියවර අරගෙන අවසන් බව තමයි රොඞ්නි වර්ණකුලසූරිය මහත්මයා අපිත් එක්ක කිව්වේ. ඒ වගේම ඉදිරියේදී මේ වගේ වංචා සිදු වෙන එක වළක්වන්න එවැනි වංචාකාරයන් සම්බන්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා. අද රොඞ්නිට වුණු දේ හෙට වෙනත් කලාකරුවකුට වෙන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය පුද්ගලයකුට වෙන්නත් පුළුවන්. ඒ හින්ද මෙවැනි වංචාකාරයෝ ඉක්මනටම නීතියේ රැහැනට කොටු කර ගෙන දඬුවම් ලබා දෙන්න බලධාරීන් කටයුතු කළ යුතුයි කියන එක තමයි අපිත් කියන්නේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ඔබේ ප්‍රශ්නයට තත්කාල විසඳුමක්

Next Post

Alethea පාසල් සමූහයෙන් අධ්‍යාපනය ලබාදීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.