• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට ආදරේ ඕන තරම් ලැබෙනවා

March 7, 2020
in Heart
Reading Time: 1 min read
A A
මට ආදරේ ඕන තරම් ලැබෙනවා
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම ප්‍රධාන භූමිකාව රඟන සුවිශේෂී චරිතයක් තමයි දිනිති වල්ගම කියන්නේ. ඉතින් ඇගේ අලුත්ම තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
දිනිති කොහොමද ජීවිතේ?
මේ දවස්වල මගේ ජීවිතේ නිර්මාණ එක්ක තමයි ගතවෙන්නේ. නිවාඩු ඉවර වුණාට පසු ඉතින් උඩු ගුවනේ තමයි.
මේ දවස්වල කොහොමද නිර්මාණ කටයුතු?
ස්වාධීන රූපවාහිනියේ ‘හිරු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ භාග්‍යාගේ චරිතයත්, ‘නෝ පාකින්’ ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම්වලට යොමු වෙනවා.
ඔබ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒත් ඔබව දකින්නේ ටෙලිනාට්‍ය සුළු ප්‍රමාණයක පමණයි?
එහෙම නැහැ. නමුත් මම නිර්මාණ පිටපත වගේම අධ්‍යක්ෂවරුන් ගැනත් බලලයි චරිත තෝරා ගන්නේ. ඒ හැමදේම මම හොයලා බලලා තමයි රඟපාන්නේ. නැතුව ආවට ගියාට හැම නිර්මාණයක්ම භාරගන්නේ නැහැ. මොකද මේ මගේ වෘත්තිය නෙමේ.
ඔබ ගුවන් සේවිකාවක්. රඟපෑම වෙනම ඉසව්වක්. මෙවැනි රාජකාරි දෙකක් කරන්නේ කොහොමද?
එය සැලැසුම්සහගතව කරන දෙයක්. මගේ යහළුවන්ගෙන්, ඒ වගේම එයාර් ලංකා ගුවන් සමාගමෙන් මට ලැබෙන්නේ ලොකු සහායක්. ඉතින් සියල්ල බැලන්ස් කරගෙන වැඩ ටික කරගෙන යනවා.
ඔබ කාලයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියා. නැවැත කාලෙකට පස්සේ තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?
ළමා කාලය ඉඳලම මම ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒත් පසුකාලීනව උසස් අධ්‍යාපනය හදාරන්න ඉන්දියාවට ගියා. ඉතින් අධ්‍යයන කටයුතු නිසා මම අතරමඟදි නිර්මාණවලින් ඈත්වෙලා හිටියේ. පසුව වසර තුනහාමාරකට පෙර ‘හාරකෝටිය’ හරහා නැවැත රඟපාන්න සම්බන්ධ වුණා.
විදේශීය රටවල ගිය විට දිනිතිට ලොකු පිළිගැනීමක් ඇති නේද?
ලන්ඩන්, ජර්මන්, ඉතාලි රටවල මට පාරෙවත් බැහැලා යන්න බැහැ. ඒ තරමට විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් මාව වැලඳගන්නවා. සෙල්ෆි ගහනවා. කතාබහ කරනවා. ඔවුන් ඒ රටවල සේවය කළත් ලංකාවේ කලාවත් එක්ක ලොකුවට ගනුදෙනුවක් තියෙනවා. මම හිතනවා ලංකාවට වඩා විදේශීය ලාංකිකයන් ටෙලිනාට්‍ය, චිත්‍රපට නැරැඹීමට ලොකු නැඹුරුවක් දක්වන බව.
ඔබට තිබෙන මේ කාර්යබහුලත්වය නිසා ආදරය කරන්නවත් කාලයක් නැතුව ඇති?
මට ආදරය කියන දේ ඕනෑවටත් වඩා ලැබෙනවා. නමුත් තවම නම් පෙම්වතෙක් නැහැ. මොකද මම කැමැති නැහැ කවුරුත් අමාරුවේ දාන්න. මම කරන වෘත්තියත් එක්ක ආදරය කරන්න කාලයක් වෙලාවක් නෑ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අලියද සජිත්ද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

Next Post

රතන හිමි‌ගෙන් යළිත් කැරැල්ලක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.