• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දිය රෙද්ද ඇඳලා හැඩ වැඩ දාන ගමේ කෙල්ල

February 13, 2021
in Heart
Reading Time: 2 mins read
A A
දිය රෙද්ද ඇඳලා හැඩ වැඩ දාන ගමේ කෙල්ල
Share on WhatsAppShare on Facebook

⬤ ගෙදරින් ලැබෙන ආදරේ මට හොඳටම ඇති…

⬤ තව ගොඩක් දුර යන්න තියෙනවා…

කලා ක්‍ෂේත්‍රයට අහම්බෙන් සම්බන්ධ වුණු රංගන ශිල්පීන් අතර තවත් රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂාණි. ඇය මේ වන විට ටෙලිනාට්‍යවලට වගේම සිනමාවටද ඇයගේ දක්‍ෂතාව පෙන්වමින් හෙමින් ගමනක් පියමනින හැඩකාරියක්.
🔴 මේ දවස්වල ඔබේ වෙනස්ම රංගනයක් ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ දකිනවා?
එය ගැන මට ගොඩදෙනෙක් කිව්වා. ‘නදි’ චරිතයට ගොඩදෙනෙක් ආදරය කරන බව ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතාගන්න පුළුවන්. මමත් ගොඩාක් ආශාවෙන් කරපු චරිතයක් තමයි ඒක.
🔴 ආශාවෙන් චරිතය නිරූපණය කළාට ‘නදී’ චරිතය වෙනුවෙන්ම වෙනම හැදෑරීමක් කරන්නටත් සිදුවෙන්නට ඇති?
ඔව්… මම සංගීතය ගැන දන්නේ නැහැ. මට එහෙම ලොකුවට ගායනා කිරීමට අපහසුයි. ‘නදී’ චරිතය නිසාම මට රාගතාල සංගීතය හදාරන්නට සිදුවුණා. ඒ චරිතය මම කරපු අනෙකුත් නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස්.
🔴 වර්තමානයේ බහුතරයක් දිය රෙද්දක් ඇඳගෙන රඟපාන්න කැමැති නැහැ. ඒත් ඔබ ඒ අභියෝගයත් බාරගත්තා?
එහෙම කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම නිරූපණය කරන ‘නදී’ චරිතය ගැමි කතාවක් ආශ්‍රිතව තමයි සිදුවන්නේ. ඉතින් ඒ පරිසරය, වටපිටාව අනුව ‘නදී’ චරිතයට මම උපරිම සාධාරණයක් කිරීමට උත්සාහ කළා. ඒ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ.
🔴 ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ අවුරුදු කුමරිය තරගාවලිය හරහා නේද?
2015 ‘ස්වාධීන රූපවාහිනි’යේ අවුරුදු කුමරිය තරගයට මමත් සම්බන්ධ වුණා. එයින් අවසන් වටයට තේරුණා. ශාන්ත සොයිසා අධ්‍යක්‍ෂණය කළ මෙගා ටෙලිනාට්‍යයට ඒ හරහා නළු නිළියන් තෝරාගත්තා. ඒ හරහා තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ.
🔴 නොහිතපු ගමනක් කාවින්ද්‍යා අද ඇවිත් තියෙනවා?
පාසල් කාලයේදීවත් මම කලාවට සම්බන්ධ කිසිම වැඩක් කරලා නැහැ. මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ රංගන ශිල්පිනියක් වීමට. හැබැයි ඉතින් දැන්නම් ආශාවෙන් සම්බන්ධවෙලා වැඩ කරගෙන යනවා.
🔴 ඔබේ කලා දිවියට ‘උතුරු සුළඟ’ හමනවා නේද?
චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්‍ෂණය කරන ‘උතුරු සුළඟ’ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඉතාමත් කෙටි කාලයක් තුළ මට සිනමාවේ අත්දැකීම් ලබා ගන්නට ලැබීම එක ගැන මම සතුටු වෙනවා. ‘උතුරු සුළඟ’ චිත්‍රපටය තිරගත වෙනකොට අපි එය ගැන කතා කරමු නේද?
🔴 ඔබ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේත් බයේ. ඒ සිතුවිලි සිනමාවේදීත් දැනුණද?
ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා අවුරුදු තුනකට විතර පස්සේ තමයි මට චිත්‍රපටයකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණේ. ඉතින් සිනමා කැමරාව ඉදිරියේදීත් මට ලොකු බයක් දැනුණා.
කාවින්ද්‍යා කාවින්ද්‍යාගේ පෙම්වතා මොනවගේ අදහසක්ද දෙන්නේ ඔබේ රඟපෑම් දැකලා?
එහෙම අදහස් දෙන්න මට තවම එහෙම පෙම්වතෙක් නැහැ. ගෙදරින් ලැබෙන ආදරය මට හොඳටම ඇති දැනට.
🔴 ක්‍ෂේත්‍රය ගැන හරිහැටි නොදැන වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස තෝරා ගැනීම හරිද?
වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙසට වැඩ කරන්නේ මම විතරක් නෙවේනෙ. අනෙක අපි හරියට කරනවා නම් එය වෘත්තියක් ලෙසට තෝරාගත්තාට වරදක් නැහැ කියලා මම හිතන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඕන දේකට ඔට්ටු අප්පච්චිට නොදැවෙනි පුතණ්ඩියා

Next Post

කොඩිවිනවලින් බේරෙන්න පහසුම විදිහ

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.