• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් අපිට අවුරුදු හතරයි

December 12, 2020
in Heart
Reading Time: 2 mins read
A A
දැන් අපිට අවුරුදු හතරයි
Share on WhatsAppShare on Facebook

කරන්නම් වාලෙ කරන වැඩක් නෙමෙයි මේක…

රේඩියෝවේ මේ වන විට වෙබ් නාලිකා හරහා නාලිකා රැසක් බිහිවෙලා තිබෙනවා. ඒ සියල්ල අබිබවා ‘රන් ලංකා’ වෙබ් රේඩියෝ නාලිකාව දුර ගමනක් ඇවිත්. රැල්ලෙන් මිදුණු ‘රන් ලංකා’ රේඩියෝ නාලිකාවේ අධක්‍ෂිකා ලෙස කටයුතු කරන මාධ්‍යවේදනී දිනිති ජාලියගොඩ රන් ලංකා රේඩියෝ එකට අවුරුදු 4ක් ගෙවීමත් සමඟ අපිත් එක්ක ඒ ගැන කතා කළේ මේ විදියට.
‘රන් ලංකා’ වෙබ් රේඩියෝ වසර හතරක් ආපසු හැරී බලන කොට මොකද හිතෙන්නේ?
විiුත් නාලිකා රැසක නිවේදන කටයුතු කරමින් ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ලෙසට කටයුතු කළ රාජිනී ජාලියගොඩ මගේ ආදරණීය නැන්ද තමයි ‘රන් ලංකා’ වෙබ් රේඩියෝව 2016 වර්ෂයේ ආරම්භ කළේ. ඒත් නැන්දා පසුගිය වසරේ ගිහි ජීවිතය අතහැර, දෙහිව භාරතී මෙහෙණින් වහන්සේ ලෙසට ශාසනයට ඇතුළු වීමත් සමඟ තමයි මට ‘රන් ලංකා’ රේඩියෝ නාලිකාව ඉදිරියට ගෙන යෑමට සිදුවන්නේ. එතුමියගේ අනුශාසනා පරිදි සාර්ථක ගමනක් ඇවිත් කියලා හිතනවා.
ළාබාලතම මාධ්‍යවේදිනියක් වගේ ‘රන් ලංකා’ වෙබ් රේඩියෝ නාලිකාවේ අධ්‍යක්‍ෂිකාවක් ලෙසට කටයුතු කිරීම අසීරු කර්තව්‍යයක් නෙවේද?
අපහසුතාවක් නැතුවා නෙවෙයි. නමුත් ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ උපදෙස් අරගෙන ඉදිරියටත් මෙය හොඳින් කරගෙන යෑම තමයි අදහස. මොකද මමත් මෙම ආයතනයේ ප්‍රධානියා ලෙසට කටයුතු කරන නිසා කණ්ඩායමක් හැසිරීම අපහසුයි. එහෙත් සියලුම දෙනාගේ සහායත් වගේම උත්සාහයත් තිබෙන නිසා වැඩ කරගෙන යෑමට පහසුවක් දැනෙනවා.
විදේශීය ශ්‍රමිකයන් උදෙසා නේද මෙම වෙබ් නාලිකාව ආරම්භ කළේ?
ඇත්තටම ඔව්. එහෙම අරමුණු කරගෙන තමයි අපි මෙය ආරම්භ කළේ. කැනඩාව, ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව විදේශීය ප්‍රේක්‍ෂකයන් පිරිසක් අප සමඟ බැඳිලා ඉන්නවා. නමුත් සමීක්‍ෂණයක් වශයෙන් ගත්තාම එයට වඩා ශ්‍රවණ පිරිසක් ලංකාවේ අප සමඟ ඉන්න එක සතුටුයි.
මාධ්‍ය ගැන හැදෑරීමක් ඇතිවද මෙවැනි තනතුරක් බාර ගත්තේ?
නාලිකාව මට බාර දෙන විට ඒ සම්බන්ධව කිසිම දැනීමක් තිබුණේ නැහැ. නමුත් පසුකාලීනව මම ජනමාධ්‍ය ගැන හැදෑරීමක් කළා. ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී යටතේ මම හැදෑරීමක් කළා. ඒ හරහා පසුකාලීනව හොඳම නිවේදිකාවට වගේම දක්‍ෂතම නිවේදිකාවටද සම්මාන ගත්තා.
ඉදිරි සැලසුම කොයි වගේද?
කරන්නම් වාලේ කරන වැඩක් නෙවෙයි මේක. රැල්ලෙන් මිදුනු ශ්‍රාවකයන්ට උසස් දැනුමක් ලබා දෙමින් තමයි අපි වැඩසටහන් කරගෙන යන්නේ. ලබන වසරේ සිට අලුත් වැඩසටහන් කිහිපයකුත් එකතු කරමින් අලුත් මුහුණුවරකින් කරගෙන යෑමට සැලසුම කරනවා. ඒ වගේම රේඩියෝ රන් ලංකා සාර්ථක කරගන්න මහන්සි වෙන අපේ කාර්්‍ය මණ්ඩයත් ඇතුළු අපට සහයෝග දෙන සියලු දෙනාවම මතක් කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රෝග රැසකට ගුණදෙන මුතු

Next Post

රඟපෑම නවත්වන්න කියලා ලොකු ගෝරියක් දැම්මා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.