• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තෝරලා බේරලා නැතුව ආවනම් රැල්ලට ගිහින්

May 1, 2021
in Heart
Reading Time: 2 mins read
A A
තෝරලා බේරලා නැතුව ආවනම් රැල්ලට ගිහින්
Share on WhatsAppShare on Facebook

⬤ මම කාලෙකට ඉන්නව කාලෙකට නැහැ…

ඉතාමත් කෙටි කාලයක් තුළ විවිධ නිර්මාණ හරහා සුවිශේෂී චරිත නිරූපණය කළ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසට තිසුරි යුවනිකා හඳුන්වන්නට පුළුවන්. නමුත් වර්තමානයේ නිර්මාණවල ඇයව දැන් දැකගන්නට නැහැ. ඉතින් ඇය මොකද කරන්නේ කියලා හොයා බලන්නට අප හිතුවා.
🔴 ඔබ දැන් නිර්මාණ තුළින් දැකගන්නට නැහැ නේද?
ඔව්… මම කාලෙකට එක දිගටම නිර්මාණවල දැකගන්නට පුළුවන්. ඒ වගේම තවත් කාලෙකට නිර්මාණවල දැකගන්නට නැහැ. මේ දවස්වල මම සම්බන්ධ වුණු නිර්මාණ මොනවත් විකාශය වෙන්නේ නැහැ.
🔴 මෙහෙම කාලයකට ඔබ සැඟවී යන්නට විශේෂ හේතුවක් ඇති?
එහෙම විශේෂ හේතුවක් නැහැ. මම එක දිගට නිර්මාණ කිහිපයක වැඩ කළොත් මාස තුනක් විතර විවේකයක් ගන්නවා. සෑහෙන කාලයකින් අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. ඔව් මේ වසංගතයත් විශේෂයෙන් බලපෑවා. අලුත් නිර්මාණ කරන ශිල්පීන්ට ආරාධනා ලැබුණු නිර්මාණත් පස්සට ගියා. අනෙක ගිහින් මාක්ස් දාගෙන රඟපාන්න බැහැනේ. මේ දවස්වල මම බාරගත්තු නිර්මාණවල අවසාන අදියරයේ කොටස් සඳහා රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. අලුත් නිර්මාණයකට මට ආරාධනා ලැබුණා. ඒ වැඩකටයුතු සඳහා ඉදිරියේදී සම්බන්ධ වෙනවා.
🔴 වර්තමානයේ කලා ශිල්පීන් කොටු වීමත් එක්ක, ඒකාකාරී නිර්මාණ රැල්ලට හසුවෙලා. ඔබටත් එය බලපෑවාද?
මම එදා ඉඳලා චරිත තෝරා බේරාගෙන තමයි වැඩ කළේ. මම අත්හදා බැලීමක් විදියට මෙගා ටෙලිනාට්‍ය පිරියඩ් නාට්‍ය හැමදේකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඉතාමත් කෙටි කාලයක් තුළ මට විවිධ චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ලැබුණා. වර්තමානයේ දක්‍ෂ ශිල්පීන් හිටියත් ඔවුන්ගේ දක්‍ෂතා පෙන්වීමට හොඳ නිර්මාණ බිහි වීමේ අඩුවක් තිබෙනවා. ඔවුන්ට සම්බන්ධ වීමට මමත් තෝරා බේරාගැනීමක් නැතිව ආවනම් කාලයෙන් කාලයට එන රැල්ලට හසුවෙන්න තිබුණා.
🔴 ඔබේ මවගේ අසනීප තත්ත්වය කොහොමද?
ඇය ඉතාමත් සුවයෙන් ඉන්නවා. අම්මා පසුගිය කාලේ නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. මොකද අපි කැමැති වුණෙත් නැහැ අම්මා රඟපාන්න යනවාට. වෛiවරුන් කැමැති වුණෙත් නැහැ. නමුත් දැන් ඇයට සනීප නිසා නිර්මාණ සඳහා සම්බන්ධ වීමට වෛiවරුන් අවසර දුන්නා. අම්මාත් අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා දැන් වැඩකරගෙන යනවා. කාලෙකට පස්සේ තමයි නිර්මාණයකට සම්බන්ධ වුණේ. අම්මාගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් ඉදිරියේදී අම්මාව නිර්මාණ තුළින් දැකබලා ගැනීමට පුළුවන්.
🔴 ඔබේ සැමියා පසුගියදා විදේශත වුණා. බයක් නැතිද මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක විදේශත වීම ගැන?
හිතට බයක් තියෙන්නේ උඩුගුවනේ ගමන් කරන අවස්ථාව විතරයි. ගොඩබිම ඉන්නවාට වඩා මුහුද මැද නැවැක ඉන්න නිසා බයක් නැහැ. ගොඩබිම ඉන්න අපිට තමයි බය මේ කොරෝනා නිසා.
🔴 තවම තිසුරි සුබ ආරංචියක් නැතිද?
මගේ ජීවිතයේ හැම දෙයක්ම සුබවාදී විදියට තමයි මෙතෙක් කල් ඉෂ්ට වුණේ. ඉතින් හැමදේම කාලයත් එක්ක හොඳ විදියට ඉටුවෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

තට්ටු පහක් පොළොව යටින් මතුවුණු ලෝකයම සසල කළ ආදර සිහිවටනය

Next Post

AIA ඉන්ෂුවරන්ස්හි කාන්තා ශ්‍රම බලකාය සවිබල ගැන්වේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.