• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එයා මාව ගොඩක් සප්‍රයිස් කරනවා

February 6, 2021
in Heart
Reading Time: 2 mins read
A A
එයා මාව ගොඩක් සප්‍රයිස් කරනවා
Share on WhatsAppShare on Facebook

⬤ මං වෙනුවෙන් සින්දුවකුත් කළා…

මේ වසරේ ආරම්භයත් එක්කම ජනප්‍රිය රංගන ශිල්පිනියක් විවාහ වුණා. ඇයව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘පබසරා’ ලෙසටයි. ඇය තමයි නිපුණිකා හේවාගමගේ. ඇයගේ සහකරුවා කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ නව පරපුරේ ගායන ශිල්පියෙක්. ඔහු ළහිරු දිසානායකයි. ඉතින් ඇයගේ ඒ සුන්දර ජීවිතය ගෙවන මොහොතක ඒ ගැන අප සමඟ කතා කළා.
🔴 කොරෝනා එක්කම නිපුණිකාගේ ජීවිතයට අලුත් පිටුවක් පෙරළුණා නේද?
ඔව්… පසුගිය මාසයේ 17 වැනිදා මගේ විවාහ මංගල්‍යය කටයුතු සිදුකළා. 2020 නොවැම්බර් මාසයේ තමයි අපේ විවාහ මංගල්‍ය කටයුතු සිදුකිරීමට තිබුණේ. රටේ තිබුණු කොරෝනා වසංගතයත් එක්ක අපිට එය කල්දැමීමට සිදුවුණා. ඒ නිසා තමයි අපි තීරණය කළේ ජනවාරි මාසයේ වෙඩින් එක ගන්න.
🔴 අලුතින් ගෙවන ජීවිතය ඔබට දැන් දැනෙන්නේ කොහොමද?
මට එහෙම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. එයට හේතුව අපි දෙන්නාගේ තේරුම් ගැනීම නිසා වෙන්න ඇති. මගේ පවුලෙන් වෙන් වුණා කියලා එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද මගේ මවුපියන් වගේම ළහිරුගේ මවුපියන් එයාලාගේ දුවෙක් විදියට මාව පිළිගත්ත නිසා. මට ඉතින් ගෙදර විතරයි වෙනස් වුණේ. හැමදාමත් අම්මලාගේ හුරතලේ ඉන්න බැහැනේ. කාලයත් එක්ක ඒ හැම දේම වෙනස් වෙනවා.
🔴 ඔබේ ජීවිතය මේ තරම් ඉක්මනට වෙනස්වීම එක ගැන සතුටුද?
අනිවාර්යයෙන්ම මගේ ජීවිතයේ හැම දෙයක්ම ඒ ඒ කාලවල සුන්දර විදියට තමයි ගෙවුණේ. එය ගැන මට සතුටුයි. ඉතින් දැන් මාව තේරුම් ගත්ත හොඳ සැමියෙක් ඉන්නවා. අපේ පවුලට හොඳ බිරියක් වෙයි මම.
🔴 නිපුණිකාව සප්‍රයිස් කරන්න නිරන්තරයෙන්ම ළහිරු උත්සාහ ගන්නවා නේද?
ඔව්… වෙඩින් එක දවසේ ඔහු ‘කුමරියේ’ සින්දුවක් නිර්මාණය කරලා අපට අසන්නට සැලැස්සුවා. එදා මම පුදුම වුණා. ‘කුමරියේ’ සින්දුව මම වෙනුවෙන්මයි පද රචනා කරලා ගායනා කළේ. මම කල්පනා කළේ මේ තරම් වැඩ ගොඩාක් තිබුණු අවස්ථාවක ඔහුට එහෙම නිර්මාණයක් මම වෙනුවෙන් කරන්න කාලයක් තිබුණේ කොහොමද කියලා. මේ දවස්වල ළහිරු මාව එක එක තැන්වල එක්කගෙන යනවා මාව සප්‍රයිස් කරන්න.
🔴 ‘රෑනගල වලව්ව’ ටෙලිනාට්‍ය හරහා ඔබ නැවැත ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් වෙත ළංවෙනවා නේද?
‘රැණගල වලව්ව’ ටෙලිනාට්‍ය කරලා ටික කාලයක් වෙනවා. මම එහි නිරූපණය කරන්නේ වෙනස්ම චරිතයක්. මම හිතනවා ඒ චරිතය වෙනස්ම විදියට මගේ රංගනයක් දකියි කියලා.
🔴 ‘පබසරා’ චරිතය ඔබේ කලා දිවිය වෙනස්ම මාවතකට ගෙන ගියා?
මම හිතන්නේ අදටත් මාව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘පබසරා’ විදියට තමයි. මගේ ජීවිතයේ හැරවුමක් වුණා ඒ චරිතය.
🔴 ක්‍ෂේත්‍රයේ බොහෝ රංගන ශිල්පිනියන් විවාහයත් එක්ක නිර්මාණවලට දායකත්වය අඩුබවක් අපි දැක්කා. ඔබත් ඒ තීරණය ගනීවිද?
මම ඒ තීරණය විවාහයට කලින් හිතපු දෙයක්. පවුල් ජීවිතය ගැන හිතලා මම ඒ තීරණය ගන්නේ. ළහිරුගේ කිසිම බලපෑමක් නැහැ මම රඟපාන එකට. ඒත් මම කැමැති නැහැ පවුල් ජීවිතයත් එක්ක කලාව පටලවගන්න.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මහින්ද තමයි මහින්ද (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

මලක් වගේ ලස්සන පද්මිණි ස්ත්‍රිය

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.